hsbc.lk සයිට් එක ඩවුන් ද?

neo76

Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    hsbc.lk සයිට් එක ඩවුන් ද?

    I tried to make an online payment through HSBC credit card.
    But it recurrently failed.

    The customer care also not responding.
    Then I tried HSBC.lk

    මට නම් වෙබ් සයිට් එක ලෝඩ් වෙන්නේ නැහැ
    සයිට් එකත් ඩවුන් ද ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බලු බල්ලෙක් නෑ බෑන්ක් එක්ක බන්. මේ වෙලේක මොකේක් හරි අකවුන්ට් එකකට වැඩේ දුන්නොත් එහෙම අන්තිම රුපියලටම වැඩේ දීල නතර වෙන්නේ:angry::angry::angry:
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    HSBC kiyanne drug trafficking walata support kara moral ekak nathi bank ekak. (According to a Netflix Documentary series)
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලන්කාවෙ it ඔස්තාර්ලාගෙ වැඩ තමයි , ඔකුන්ට ගෙවන පඩි වලින් බල්ලන්ට කන්න දුන්නා නම් උන් නැට්ට හරි වනනවා
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    HSBC kiyanne drug trafficking walata support kara moral ekak nathi bank ekak. (According to a Netflix Documentary series)

    10 Largest Banks in the World
    Industrial and Commercial Bank of China. ...
    China Construction Bank Corporation. ...
    Agricultural Bank of China. ...
    Mitsubishi UFJ Financial Group (Mitsubishi) ...
    Bank of China. ...
    J.P. Morgan Chase. ...
    HSBC Holdings PLC. ...
    BNP Paribas.
     
    • Like
    Reactions: Johnnie_Walker

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    I tried to make an online payment through HSBC credit card.
    But it recurrently failed.

    The customer care also not responding.
    Then I tried HSBC.lk

    මට නම් වෙබ් සයිට් එක ලෝඩ් වෙන්නේ නැහැ
    සයිට් එකත් ඩවුන් ද ?

    Ungey app eka crash wenawa.
    Internet banking nuth down ada mama try kala hariyanney naha.