Pan Asia Bank Debit Card වලින් Online Payment පුළුවන් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Pan Asia Bank Debit Card වලින් Online Payment පුළුවන් ද ?

    ලංකාවේ සයිට් වලට හොදට වැඩ

    පිට රට සයිට් එකකට Card එක Add කරන්න යනකොට මේ Error එක එනවා

    Authentication via 3D-Secure failed.

    Customer Care එකට කතා කළා ඒගොල්ලෝ කියනවා මම අන්තිමට ATM එකෙන් සල්ලි ගත්ත එක විතරයි කියලා පේනවන්නේ ඒ ගනුදෙනුව නැවත කරන්න කියලා පස්පාරක් මම try කළා වැඩ නැහැ,

    මම Bank එකෙන් Online payment පුලුවන් ද අහලා පුලුවන් කියපු නිසයි Account එක Open කරේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය error එක මට payoneer virtual card එකට ආවා. Hetzner site එකට. ඒක උන්ට කිව. Payoneer උන් කීවේ ඕක payment gateway එකේ ප්‍රශ්නයක් කියලා. Hetzner උන්ට කියල ටික දවසකින් වැඩේ හරි ගිය.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ඔය error එක මට payoneer virtual card එකට ආවා. Hetzner site එකට. ඒක උන්ට කිව. Payoneer උන් කීවේ ඕක payment gateway එකේ ප්‍රශ්නයක් කියලා. Hetzner උන්ට කියල ටික දවසකින් වැඩේ හරි ගිය.
    ඔව් බන් Hetzner තමා මම try කරේ Card එක වැඩ කරනවා ද බලන්න තමා Pan Asia Card එක Add කරේ

    මගේ වෙන Bank Card එකක් Add කරා හොදට Add උණා Hetzner එකට.

    Pan Asia Bank Card එක වැඩද බලන්න Donate එකක් කරා Hestiacp එකට එකනම් උණා ඔයා කියනවා වගේ Hetzner තමා අවුල ඇත්තේ.

    Lankawe online banking hodatama wada karanne HNB,COM and Sampath Bank
    ඔව් ඔය තුන හොදම හොදයි මුන්ගේ Customer Service එකත් අවුල් Call කළාම Cut කරනවා. එත් මට Card දෙන්න බෑ කිව්වා Com Bank / hnb දෙකෙන් Sampath එකටනම් ගියේ නැහැ මම
     
    • Like
    Reactions: sumane20 and U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් බන් Hetzner තමා මම try කරේ Card එක වැඩ කරනවා ද බලන්න තමා Pan Asia Card එක Add කරේ

    මගේ වෙන Bank Card එකක් Add කරා හොදට Add උණා Hetzner එකට.

    Pan Asia Bank Card එක වැඩද බලන්න Donate එකක් කරා Hestiacp එකට එකනම් උණා ඔයා කියනවා වගේ Hetzner තමා අවුල ඇත්තේ.

    ඔව් ඔය තුන හොදම හොදයි මුන්ගේ Customer Service එකත් අවුල් Call කළාම Cut කරනවා. එත් මට Card දෙන්න බෑ කිව්වා Com Bank / hnb දෙකෙන් Sampath එකටනම් ගියේ නැහැ මම
    Hetzner උන් එකපාර ඕක පිළිගන්න කැමති නෑ. උඹ මෙහෙම කියපන් මගෙ bank එකෙන් confirmed කරා මෙ error එක එන්නේ payment gateway එකේ issue එකක් නිසා කියලා. Bank එක side එකෙන් ok කියලා confirm කරා කියලා. නැත්නම් උන් බොලේ pass කරනවා. ඔය කියපු විදියටම කරපන්.

    එතකොට උන් එක upper level එකට ප්‍රශ්නය දාලා වැඩේ කරනවා.
     
    • Love
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Hetzner උන් එකපාර ඕක පිළිගන්න කැමති නෑ. උඹ මෙහෙම කියපන් මගෙ bank එකෙන් confirmed කරා මෙ error එක එන්නේ payment gateway එකේ issue එකක් නිසා කියලා. Bank එක side එකෙන් ok කියලා confirm කරා කියලා. නැත්නම් උන් බොලේ pass කරනවා. ඔය කියපු විදියටම කරපන්.

    එතකොට උන් එක upper level එකට ප්‍රශ්නය දාලා වැඩේ කරනවා.
    හරි මචන් මම බලන්නම් thank you ඒ විදියටම කරන්නම් :love:
     
    • Like
    Reactions: U-tag

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Visa Debit
    Pan Asia dan visa card denawada. Unge kalin thibbe master card witharai. Mama kalin a project eke wada kara. Master card ekatath 3D secure feature eka thibbe na kalin. Sure ekatama visa ekatath na. Dan hama payment gateway ekakma 3D secure feature eka use karanawa. A security mechanism eka nathinisa transaction eka drop karanawa athi.
     
    • Like
    Reactions: kinkon

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Pan Asia dan visa card denawada. Unge kalin thibbe master card witharai. Mama kalin a project eke wada kara. Master card ekatath 3D secure feature eka thibbe na kalin. Sure ekatama visa ekatath na. Dan hama payment gateway ekakma 3D secure feature eka use karanawa. A security mechanism eka nathinisa transaction eka drop karanawa athi.
    ඔව් Visa තමා දුන්නේ , මට 3D secure Enable නැති එක කියලා කිව්වා Hetzner එකෙන්,
     
    • Like
    Reactions: rumesh.fbi

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    Nations Trust Bank එකේ master debit card එක කොහොමද? පිටරට sites එක්ක හොඳටම වැඩ ද ( Payoneer, Skrill, Airtm, Wise) වගේ එව්වට connect කරද්දී
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,949
    827
    113
    29
    Gampaha
    Nations Trust Bank එකේ master debit card එක කොහොමද? පිටරට sites එක්ක හොඳටම වැඩ ද ( Payoneer, Skrill, Airtm, Wise) වගේ එව්වට connect කරද්දී
    ow use karana bank walin thama kisima awulak nathuwa wada karapu card ekak ( wise walatanan dan lankawe card support karanne na issaranam man NTB and frimi card walin wise eka topup kara dan baha)
     
    • Love
    Reactions: FenixBird123