PFCA එක පීප්ලස් බෑන්ක් එකට දැම්මා. උන් පට්ට විදියට සලකනවා. exchange rate එකක් ගන්න මට කෙලින්ම මැනේජර්ට කතා කරන්න කිව්වා.@tharakaf උබ මොකටද මාරු උනේ?
ඉස්සර පුලුවන් මචන්, ඒත් ඒ සල්ලි ආයි මෙහෙට ගේන්න ඕන.HSBC premier හරහා සින්ගප්පූරුවෙ account open කරගන්න පුලුවන් නේද?
දැන් ආයෙම පුලුවන් වගෙඉස්සර පුලුවන් මචන්, ඒත් ඒ සල්ලි ආයි මෙහෙට ගේන්න ඕන.
ඒත් සල්ලි ටික එහෙ හංගන්න බෑ බන්, මෙහෙට ගේන්න ඔනා.දැන් ආයෙම පුලුවන් වගෙ