echannelling/doc990 refund කරන්නේ කෝමද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    කට්ටියට වැදගත් වෙයි කියලා හිතාල පොඩි දෙයක් ශෙයාර් කරනවා.

    කට්ටිය දන්නවනේ echanneling/doc990 වගේ ඒවලින් ඕනම චැනල් එකක් දාගන්න පුලුවන් කියලා? ඉතින් අපි ලෙඩේකට දාන චැනල් එක දාපු දවසට/වෙලාවට ලංවෙද්දි ඕන නෑ වගේ දැන්න ගන්නවා. ගොඩක් වෙලාට පොඩි උන්ගෙ ඒවට. එතකොට අපි කෝමද ඒ ගෙවපු සල්ලි recover කරගන්නේ.

    මුලින්ම බලමු ඔහොම චැනල් කරද්දි මොනාද ගෙවන්න ඕන කියලා. එතනදි doctor fee, hospital fee කියන ඒවා phisysically දාන චැනල් වගේම තමා. ඊට අමතරව echanneling fee එකක් එකතු වෙනවා. ඒ 3 අනිවාර්යෙන් ගෙවන්න ඕනා. ඊට අමතර තියෙනවා no show refund කියලා ගානක්. ඒකෙන් තමා අපි channel එක කැන්සල් කලොත් හරි, නාවොත් හරි refund කරන්නෙ. මේක optional.

    හැබැයි මෙන්න මේ දේ මතක තියාගන්න ඕනා. අපිට refund කරන්න පුලුවන් වෙලාවල් 2ක් තියෙනවා.

    එකක් තමා doctor සෙශන් එක පටන්න් ගන්න කලින් කැන්සල් කරන එක. ඕක ඔය සයිට් එකෙන්ම කරන්න පුලුවන් (account එකක් හදාගත්තනම් ලේසි). එහෙම කලාම මුලු ගානම එනවා අර no show refund එක ඇරෙන්න.

    හැබැයි doctor ආවට පස්සේ කැන්සල් කරගන්න ඕන උනොත් (නිකන් හිතමුකෝ අමතක උනා හරි, නැත්තන් එන්න වෙන්නෙ නෑ හරි, ඕන නෑ හරි කියලා) අන්න එතකොට සයිට් එකෙන් කරන්න බැ. එකේ මෙහෙම message එකක් දෙනවා.

    එතකොට කරන්න තියෙන්නෙ අදාල hospital එකට කෝල් කරලා කැන්සල් කරන එක. එතනදි ඔයාලට මුලු ගානම එන්නෙ නෑ. එන්නේ doctor fee එක විතරයි. ඉතින් වැඩේ ටිකක් පාඩුයි.

    ඒ හින්දා පුලුවන්නම් මතක් කරලා session එකට කලින් කැන්සල් කරන්න බලන්න නැත්තන් සල්ලි නාස්ති වෙනවා.
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Wayasaka minissu kohomada ban online appointment danne
    Godak leddu ena prasidda doc lawa channel karanna mulin gewanna one ban.un balanne leddu 30k nam dawasata salli gewanne nathiwa unwa channel karanna ba.

    Mama nam no-show refund eka dalama na.noshow refund eka danne nathiwa indala doka cancel karaoth eth refund wenne nadda?
    ------ Post added on Jul 22, 2024 at 11:09 AM
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    Wayasaka minissu kohomada ban online appointment danne
    eka danne ne ban. samahara hospital walin kiyanawa online danna kiyala

    Mama nam no-show refund eka dalama na.noshow refund eka danne nathiwa indala doka cancel karaoth eth refund wenne nadda?
    doka cancel karoth refund ganna puluwan
    ------ Post added on Jul 22, 2024 at 11:39 AM
     
    • Like
    Reactions: 119©

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    Godak leddu ena prasidda doc lawa channel karanna mulin gewanna one ban.un balanne leddu 30k nam dawasata salli gewanne nathiwa unwa channel karanna ba.

    Mama nam no-show refund eka dalama na.noshow refund eka danne nathiwa indala doka cancel karaoth eth refund wenne nadda?
    ------ Post added on Jul 22, 2024 at 11:09 AM
    hena specific case ekek neh oya kiyanne.. Lanka hospital eke nam over the phone appointments gannawa mama channel karana docala..
     
    • Like
    Reactions: 119©