HSBC Premier මිට්ටො වරෙල්ලා

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    Itin premier wala 15 million maintain karanna onee kiyala condition ekak tiyenawa ne bn

    Eligibility:​

    • Maintain a total relationship balance of LKR15 Million deposit in Current/Savings/Time deposit accounts. This balance could be maintained in rupees or foreign currency equivalent to rupees or a combination
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    HSBC pushed out from sri lankan yeap Feb news

    E welawema okkoma adda , trump ge seen ekak kiyala hithwue , na ban unge okkoma roll out wenava kiyahanko HSBC premier witharai running .
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    @tharakaf උබ මොකටද මාරු උනේ?
    PFCA එක පීප්ලස් බෑන්ක් එකට දැම්මා. උන් පට්ට විදියට සලකනවා. exchange rate එකක් ගන්න මට කෙලින්ම මැනේජර්ට කතා කරන්න කිව්වා.

    මට කොහොමත් sampath/combank දෙක තිබ්බා බෑන්ක් අකවුන්ට් ගත්තොත්.

    CC නම් දැන් තියෙන්නෙ සම්පත්/combank/HNB/පීපල්ස්. සම්පත් එක තමා මගේ primary card එක.
     
    • Like
    Reactions: analytics

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    HSBC premier හරහා සින්ගප්පූරුවෙ account open කරගන්න පුලුවන් නේද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    HSBC premier හරහා සින්ගප්පූරුවෙ account open කරගන්න පුලුවන් නේද?
    ඉස්සර පුලුවන් මචන්, ඒත් ඒ සල්ලි ආයි මෙහෙට ගේන්න ඕන.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    දැන් ආයෙම පුලුවන් වගෙ
    ඒත් සල්ලි ටික එහෙ හංගන්න බෑ බන්, මෙහෙට ගේන්න ඔනා.

    ඕනම් පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන් sg වලින් wise වලට යවන්න පුලුවන්ද කියලා. එහෙම උනොත් ගොඩ :lol: :lol: