hsenid help

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වැඩ කරල නම් නෑ බන්.. අපේ සීනියර් අයිය කෙනෙක් වැඩ කලා.. ඌ කිව්ව ටෙස්ට් තියල ගන්නෙ කියල.. ඇල්ගොරිදම් නොලේජ් එක හොඳටම බලනවලු... තව SQL එහෙමත් බලන්වලු.
    ගුඩ් ලක් වේවා.. :)