HTB a Male මොඩ්ල්ර් කෙනෙක්....

M_A_P

Member
Mar 1, 2013
20
2
0
HTB a Male මොඩ්ල්ර් කෙනෙක්....

CameronAlborzian1.jpg

මචන්ලා මේක Joke එකකට ගන්න එපා. ගත්තත් කමක් නෑ බං :D ... හැබැයි හොඳ උපදෙස් ටිකකුත් ඕනේ...
ලංකාවේ Profession එකක් විදියට Male Model කෙනෙක් වෙන්න
මොකද කරන්න ඕනේ කියල...
හොද බොඩි එකක් තියෙනවා, තව හදගෙනත් යනවා....
මූනකුත් තියෙනවා ( දාන්න නම් කියන්නෙපා ඕන්) ...
register වෙන්න ඕනෙද, ඒ කොහෙද?
ඒකට කොහොමද apply කරන්නේ,
කොහොමද career එක start කරන්නේ, සහ continue කරන්නේ....
Profession එකේ ඉන්න කෙනෙක් හරි ඉන්නවනම් කියල දාපන්කෝ...
 
prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ලන්කවේ මොඩලර්ස් ල කියල ජාතියක් නම් නෑ...
    නපුංසකයො සෙට් එකක් නම් ඉන්නව.....
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    1.Ubata thiyenne machan compitition walata yanna
    2.hoda shoot ekak karala fb daama propote karapan
    3.hoda portfolio ekak hada ganna
    4.lankawe model bank thiyenawa.. ewwa contact karapan
    5.paper article daanawa acting walata mens la oone kiyala ewwa follow karanna
    6.kohen hari Hoda Contact ekak alla ganna.. (Fb ekay innawa...)
     
    තැනක් යූ වේවා මචන්... මැක්සා උපදෙස් ටික...
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    Lankawe male modeling gana nam mata honda pahadeemak nam naha. Lankawe modeling karanawa kiyala kiyaganna kollo wadi hariyakma karanne e wadeta wada subject seen eka. :baffled::baffled::baffled:
    Meka mama hondatama danna nisa kiyanne.

    Habayi umbata oni advertisements walata (electronic and other media) wage inna nam ithin advertising agency ekak contact karapan. Nathnam eyin ekaka work karana danna kiyana ekek through yaman.

    Mama nam kiyanne umba mama kiyapu 2nd option eka try karanna kiyala ochcharama kamaththak thiyenawanam.

    :rolleyes::rolleyes::rolleyes:
     
    ඔව් මචන් ඒ කතාව ඇත්ත... මටත් එහෙම කේස් නිසා මීට කලින් ඉදන් එහෙම කරන්න Idea එකක් තිබුනේ නෑ... එත් යාලුවෝ (කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම ;) ) කියන නිසා තමයි try කරන්න හිතුවේ... උඹ කියල තියෙන විදියට මමත් කැමති second option එකට තමයි. ඒ කියන්නේ කොමර්ෂල් පැත්තෙන්. මුලින් portfolio හදාගෙන කන්ටක්ට් ටික හදාගෙන වැඩේට බැස්සනම් හරි... තැනක් යූ මචන් advises වලට...
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ඔව් මචන් ඒ කතාව ඇත්ත... මටත් එහෙම කේස් නිසා මීට කලින් ඉදන් එහෙම කරන්න Idea එකක් තිබුනේ නෑ... එත් යාලුවෝ (කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම ;) ) කියන නිසා තමයි try කරන්න හිතුවේ... උඹ කියල තියෙන විදියට මමත් කැමති second option එකට තමයි. ඒ කියන්නේ කොමර්ෂල් පැත්තෙන්. මුලින් portfolio හදාගෙන කන්ටක්ට් ටික හදාගෙන වැඩේට බැස්සනම් හරි... තැනක් යූ මචන් advises වලට...

    11.gif
    11.gif
    11.gif
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    රිද්ම පත්තරේ කවර් එක සිලෙක්ට් කරන කෙනාව නම් මම දන්නව උඹට ඕන නම් කියපන් කත කරලා දෙන්නම්