HTC 10 ෆෝන් එක අවුල්ද? ගන්ඩ තැනක් කියන්න.

sukuru bukuru

Well-known member
  • Jul 13, 2013
    479
    74
    48
    HTC 10 ෆෝන් එක අවුල්ද? ගන්ඩ තැනක් කියන්න.

    මචන්ල HTC 10 ෆෝන් එක අවුල්ද? ලංකාවෙ ගන්ඩ හොඳ තැනක් කියපල්ල. Dialcom අවුල්ද නේද? සිංහල තැනක් නැද්ද? හොර බොරු නැති ගනන් සාධාරණ තැනක් කියන්න.
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මගේ ලග තියෙනවා බන්
    රත් වෙනවා හැබැයි වෙන අවුලක් නෑ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    HTC 10 awulak naha phone eka overall hodai :)
    Built quality eka ehema sahenna supiri :D
    Danata mama masa 6k witara use karanawa, slow wena scene owa mukuth naha flagship ekak nisa.

    Dialcom nam ganna epa ban wena ekakin ganin, Dialcom gana ambanata threads giyane meke
     
    • Like
    Reactions: sukuru bukuru

    sukuru bukuru

    Well-known member
  • Jul 13, 2013
    479
    74
    48
    ගන්ඩ හොඳ තැනක්, සිංහල තැනක් නැද්ද? හොර බොරු නැති ගනන් සාධාරණ තැනක් කියන්න.
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    MAGE LAGAT TIYENAWA HTC 10 EKAK. DAN 2MONTHS WETARA USE KARANWA. AULAK NA PHONE EKA HODAI. SOUND GANNAM AYE KATA KARALA WADKA NA SUPIRIMA SUPIRI. BUILD QUALITY EKAT HODAI. FB APP AKENAM PODI AULAK TIYENWA WAGE. EKAT LOKUWATA AULAK NA. MAMANM GATTE MC AKE DIVINE AKEN. 63000 HARDWARE+SOFTWARE WARRNATY EKKA. NAMUT MATA DAN HITENWA SAMSUNG GALAXY S7 EDGE EKAK GANNT. HTC 10 AKE TARAM SOUND NATI NISA TAMAI AULA.
     
    • Like
    Reactions: sukuru bukuru

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    Machan HTC Desire 10 Pro use karana kenek nadda? awul ehema thiyanwada?
    20 MP can eka thiyana phone eka
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    Macho monawa hoda unath aluth ewa godak
    Tiyeddi parana ekakata yanna epaa,
    S8, a5,a7, g6 or note 8 ganin ban

    සැම්සුන්ග් ගන්නවා නම් s හරි note සීරිස් හරි ගනින්.a සීරිස් කියන්නේ මිඩ්රේන්ජ් ෆෝං එකක්. ගිය අවුරුද්දේ ආපූ htc ලාගේ ෆ්ලැග්ශිප් ෆෝං එක m10. ඉතින් m10 එකට ගහන්න බෑ බන් ඔය මිඩ් රේන්ජ් ඒවාට.