HTC 620 ගෙවන්න දෙන තැනක්
HTC 620 ෆෝන් එකක් ගන්නයි බලාපොරොත්තුව තියෙන්නේ.
මන් පාවිච්චි කලේ වින්ඩොස් ෆෝන් එකක්.
වින්ඩොස් නම් හැමදේම හොදයි.
කැම් එහෙම සුපිරි. HTC එකත් ඒ වගේම හොදයි නේද. HTC ෆෝන් ගෙවන්න දෙන තැනක් දන්නවද කොලඹ අවට දන්න අය උදව්වක් දෙනවද. ෆෝන් එක හොදයි නේද?
බම්ප් එකක්වත් දාන්න

I wouldn't recommend htc for anyone.