HTC desire 626 ෆෝන් එකකින් (Internal Storage එකෙන්) වීඩියෝ ෆයිල්ස් වගයක් ඩිලීට් වුනා,Recovery කරගන්න පුලුවන් ක්‍රමයක් කියන්නකෝ.
Anderoid Version 4.4.2 Kitkat එකක්.
Recuvva එකෙන් දාලා බැලුවා,USB Connection වල MSC (Mass Storage Mode) සපෝර්ට් කරන්නෙ නැති හින්දා කරගන්න බැරි උනා.
දන්න කෙනෙක් උදව් කරන්ඩෝ...
Anderoid Version 4.4.2 Kitkat එකක්.
Recuvva එකෙන් දාලා බැලුවා,USB Connection වල MSC (Mass Storage Mode) සපෝර්ට් කරන්නෙ නැති හින්දා කරගන්න බැරි උනා.
දන්න කෙනෙක් උදව් කරන්ඩෝ...
Last edited: