මගේ phone එකේ display ගියා වතුර බෝතලේ වැටිලා, display පේනවා හැබැයි touch එක වැඩ නැහැ
දැන් මේකට access ගන්න ඕන. ADB command line එකෙන් වැඩේ කරගන්න පුලුවන්
හැබැයි කරුමෙට mobile එකේ USB debugging on කරලා නැහැ; ඒක enable කරන්න settings වලට යන්නත් බෑනේ
OTG cable එක ගහලා mouse එකෙන් settings යන්න බැලුවා; ඒත් බෑ power savings on වෙලා USB port block කරනවා
මොකක්ද බන් මේකට කරන්නේ; මොකක්ම හරි ක්‍රමයක් නැද්ද කරගන්න
ඔය recovery mode/ SDK tools වලින්වත්

shop වලින් දෙයි කියලා sure නෑ; උන් බලන්නේ display replace කරන්න කියලා දත ගලවන එක