Android USB Debugging Bypass Help | ADB Broken Display

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    මගේ phone එකේ display ගියා වතුර බෝතලේ වැටිලා, display පේනවා හැබැයි touch එක වැඩ නැහැ

    දැන් මේකට access ගන්න ඕන. ADB command line එකෙන් වැඩේ කරගන්න පුලුවන්
    හැබැයි කරුමෙට mobile එකේ USB debugging on කරලා නැහැ; ඒක enable කරන්න settings වලට යන්නත් බෑනේ
    OTG cable එක ගහලා mouse එකෙන් settings යන්න බැලුවා; ඒත් බෑ power savings on වෙලා USB port block කරනවා :baffled:

    මොකක්ද බන් මේකට කරන්නේ; මොකක්ම හරි ක්‍රමයක් නැද්ද කරගන්න:eek:
    ඔය recovery mode/ SDK tools වලින්වත්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,889
    72,003
    113
    මාලඹේ
    Phone හදන තැනකට ගිහින් Temporarily උන් ළඟ තියෙන Touch Screen එකක් ගහලා වැඩේ කරගත්තා නම් හරිනේ බන්
     
    • Love
    • Like
    Reactions: Psiko and poopoo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Phone හදන තැනකට ගිහින් Temporarily උන් ළඟ තියෙන Touch Screen එකක් ගහලා වැඩේ කරගත්තා නම් හරිනේ බන්
    අඩෝ ඒක ඔලුවට ආවේ නෑනේ
    මේක ළගදි repair කරපු එකක්, එතනින්ම ඇහුව නම් හරි වගේ

    වෙන විදියක් ඇත්තෙම නැද්ද :P shop වලින් දෙයි කියලා sure නෑ; උන් බලන්නේ display replace කරන්න කියලා දත ගලවන එක:(
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,889
    72,003
    113
    මාලඹේ
    අඩෝ ඒක ඔලුවට ආවේ නෑනේ
    මේක ළගදි repair කරපු එකක්, එතනින්ම ඇහුව නම් හරි වගේ

    වෙන විදියක් ඇත්තෙම නැද්ද :P shop වලින් දෙයි කියලා sure නෑ; උන් බලන්නේ display replace කරන්න කියලා දත ගලවන එක:(
    නැහැ උන්ට කියන්න වෙන්නේ ඕන් මොකක්ද කියලා . එතකොට උන් කරලා දෙනවා
     
    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28
    1.Sotware install karana box eka haraha connect karala usb debugging enable karaganna. (phone repair shops wala meka athi)
    2.Usimg micro usb/ type C to hdmi adaptor (expensive)
     
    • Love
    Reactions: poopoo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Phone හදන තැනකට ගිහින් Temporarily උන් ළඟ තියෙන Touch Screen එකක් ගහලා වැඩේ කරගත්තා නම් හරිනේ බන්
    1711019116622.png

    :( :( case bn
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,889
    72,003
    113
    මාලඹේ
    ඔව් දැන් අලුතෙන් එන Display වල Touch කියලා වෙනම එකක් නැහැ Display එකේ තමා ඔක්කොම තියෙන්නේ .
    Phone හදන කඩවල් වල එවුන් ගාව තියෙනවා Extra Display Test කරන්න ගන්න එහෙම එකක් ගහලා උබට ඕනේ Settings ටික හදාගන්න
    වැඩේ කරගන්න ඕනේ නම් දන්න අදුරන Phone Shop එකකට යන්න
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,291
    11,640
    113
    🤍
    Phone හදන තැනකට ගිහින් Temporarily උන් ළඟ තියෙන Touch Screen එකක් ගහලා වැඩේ කරගත්තා නම් හරිනේ බන්
    meka thamai ekam kremee
     
    • Like
    Reactions: 2osama