HTC Desire 816 4G Lte

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    HTC Desire 816 4G Lte

    යාලුවනේ මම මේ ෆෝන් එක ගන්න හිතන් ඉන්නේ.මේක හොදයි නේද ? කැමරා එක 13 එම.පි.
    දැනට මාතර මේ වර්ගේ ෆෝන් ගන්න තැනක් නැති හන්දා මම මේක ගන්න හැදුවේ dialcom එකෙන්.මේකේ වොරන්ටි අව්ලක් නැද්ද ? අනික ෆෝන් උනත් ෂුවර්ද ? නැත්නම් ඔයාල දන්නා විශ්වාසවන්ත තැනක් තියනවනම් කියන්න (HNB Easy Payments Support)





    දැනට මේ දුරකථනය පාවිච්චි කරන අයගේ අදහස් දැනගන්නත් කැමතියි.


    9k=

    Benchmarks-Desire-816.jpg
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Superb mobile but plastics are n't hard as we see. I am using HTC Desrie 816W (Dual Sim) and no complains except the casing made by plastics Cz sometimes creeky noise can be heard when you squeeze it.
    It doesn't have hard and premium look as M8 or M7 but I must say It has good price over the feature that you will not disappoint.