htc desire eye

jkasunsee

Active member
  • Dec 15, 2010
    593
    77
    28
    machanla desier eye eke back cam 13mp ne..eka samsung S4 13mp quality eka taramma superbda?htc cam hodada?pleas help me machanla...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    බය නැතුව ගනින් ඩිසයර් අයි එක මචන්.
    එස්4 එකට වඩා කැම් එක හොදයි ඇන්ඩ් ලෝ ලයිට් වලදි ඩිසයර් එයි එක වටිනවා මොකද ඩුවල් එල් ඊ ඩී ෆ්ලැශර් එක නිසා.
    ඩිසයර් අයි එක ගනින්.
    දෙකම යුස් කරලා තියනවා මම.
    ඒකයි කියන්නේ.
    බිල්ඩ් කොලිටිය උනත් ඩිසයර් අයි එක හොදයි සැම්සුන් එකට වඩා.
    ඩිසයර් අයි එක අතට ගත්තාම ෆෝන් එකක් අතේ තියනවා කියන එක දැනෙනවා.
    එස් 4 එක අතට ගත්තාම ප්ලාස්ටික් හුත්තක් අතේ තියනවා වගේ තමා දැනෙන්නේ.
     
    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    බය නැතුව ගනින් ඩිසයර් අයි එක මචන්.
    එස්4 එකට වඩා කැම් එක හොදයි ඇන්ඩ් ලෝ ලයිට් වලදි ඩිසයර් එයි එක වටිනවා මොකද ඩුවල් එල් ඊ ඩී ෆ්ලැශර් එක නිසා.
    ඩිසයර් අයි එක ගනින්.
    දෙකම යුස් කරලා තියනවා මම.
    ඒකයි කියන්නේ.
    බිල්ඩ් කොලිටිය උනත් ඩිසයර් අයි එක හොදයි සැම්සුන් එකට වඩා.
    ඩිසයර් අයි එක අතට ගත්තාම ෆෝන් එකක් අතේ තියනවා කියන එක දැනෙනවා.
    එස් 4 එක අතට ගත්තාම ප්ලාස්ටික් හුත්තක් අතේ තියනවා වගේ තමා දැනෙන්නේ.

    ela machn thanx
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    බය නැතුව ගනින් ඩිසයර් අයි එක මචන්.
    එස්4 එකට වඩා කැම් එක හොදයි ඇන්ඩ් ලෝ ලයිට් වලදි ඩිසයර් එයි එක වටිනවා මොකද ඩුවල් එල් ඊ ඩී ෆ්ලැශර් එක නිසා.
    ඩිසයර් අයි එක ගනින්.
    දෙකම යුස් කරලා තියනවා මම.
    ඒකයි කියන්නේ.
    බිල්ඩ් කොලිටිය උනත් ඩිසයර් අයි එක හොදයි සැම්සුන් එකට වඩා.
    ඩිසයර් අයි එක අතට ගත්තාම ෆෝන් එකක් අතේ තියනවා කියන එක දැනෙනවා.
    එස් 4 එක අතට ගත්තාම ප්ලාස්ටික් හුත්තක් අතේ තියනවා වගේ තමා දැනෙන්නේ.

    :lol::lol::lol::lol::lol::lol: