HTC help

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,465
    291
    83
    mchn mama 4n ekak gnna hitan inne mokadda hoda htc ekada i5s d?

    man gwa 4 ekak tynwa..mta dan meka nikak ekakari bn...mata one change ekak?
    htc use krna unge idea mta kiynwada leda ehma monwda?mokadd danta tyna hoda 4n eka htc wala
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    meke ekek innawa HTC camera eken Noise ambanaka tiyena photos gahala.. the best camera kiyala post dada yana.. high quality photos dakala nathi sonayek innnawa

    anna ugen ahuwa nam kiyai .....
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    a kiynne HTC epda?

    mage office eke eha pathe inna eka pawichi karane HTC ekak

    u kiyana dewal mama metana kiyanam

    u phone eka gathe UK walin ehe innakota

    uge phone eken photos ganne na photos qulity naha kiyala
    and ude apu gaman u karane phone eka cabel eken pc ekata plug karana eka bat bahinawa kiyala (normaly he sms with his GF , and facebook)
    dakka gaman phn eke look eka nisa gata kiwa

    onna owa tamai nitarama u kiyana karana dewal
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    apple ma kana eka hodi wage

    salli tiyei nam apple ganin machan

    natnam apple eke specs walata samana specs tiyena phns ita aduwata ganin

    LG G2 or G3 try karapan

    mama use karane Nexus 5 pure android experience

    Nexus ekata samaharu kamati nalu plastic wage nisa

    mata nam plastic unat kamak na phone eka specs supiri nam
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මම පාවිච්චි කරේ HTC ෆෝන් එකක් තමයි.
    HTC ගොඩක් ෆෝන් වල පවර් ඔන් බටන් එක කාලයක් යනකොට වැඩ කරන්නෙ නැත්ව යනව (තද කරන්න ටිකක් අමාරුයි).
    නිතරම ෆෝන් එකෙන් ෆේස්බුක් යනව නං බැටරි බහින එක ගොඩක් ස්මාර්ට් ෆෝන් වලට පොදුයි ඒකට HTC කියල වෙනසක් නෑ.
    ඩියසිනිං අතින් මට HTC ගොඩක් හොඳයි. User interface exterior design ගත්තොත් HTC පට්ටම පට්ට.
    ටච් ස්ක්‍රීන් ගත්තොත් මගේ ෆෝන් එක ඇතුළුව හිරවීම් ගොඩක් අඩුයි. Display වලත් කියන්න තරම් වරදක් නෑ. නමුත් කැමරා නං මට ඇපල් සැම්සුන්ග් තරම් HTC හොඳනෑ.
    Gsmarena වල රිවිව් ගත්තත් HTC වලට සැම්සුන්ග් LG, Apple, Sony මට්ටමේම පිලිගැනීමක් තියෙනව.
    දැන් HTC වල හදන ෆෝන් වල අඩු ආලෝකයේ performance හොඳ වුනත් සාමාන්‍ය ආලෝකයේ performance මදිලු.

    තව දෙයක් වෙනත් ස්මාර්ට් ෆෝන් බ්‍රෑන්ඩ් වලට සාපේක්ෂව HTC ෆෝන් durability අතින් හොඳයි කියල මම අහල තියෙනව. මගේ ෆෝන් එක පාවිච්චි කරන කොට වෙච්ච දේවල් වල හැටියටත් මට ඒ කාරණයට එකඟ වෙන්න වෙනව.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    මම පාවිච්චි කරේ HTC ෆෝන් එකක් තමයි.
    HTC ගොඩක් ෆෝන් වල පවර් ඔන් බටන් එක කාලයක් යනකොට වැඩ කරන්නෙ නැත්ව යනව (තද කරන්න ටිකක් අමාරුයි).
    නිතරම ෆෝන් එකෙන් ෆේස්බුක් යනව නං බැටරි බහින එක ගොඩක් ස්මාර්ට් ෆෝන් වලට පොදුයි ඒකට HTC කියල වෙනසක් නෑ.
    ඩියසිනිං අතින් මට HTC ගොඩක් හොඳයි. User interface exterior design ගත්තොත් HTC පට්ටම පට්ට.
    ටච් ස්ක්‍රීන් ගත්තොත් මගේ ෆෝන් එක ඇතුළුව හිරවීම් ගොඩක් අඩුයි. Display වලත් කියන්න තරම් වරදක් නෑ. නමුත් කැමරා නං මට ඇපල් සැම්සුන්ග් තරම් HTC හොඳනෑ.
    Gsmarena වල රිවිව් ගත්තත් HTC වලට සැම්සුන්ග් LG, Apple, Sony මට්ටමේම පිලිගැනීමක් තියෙනව.
    දැන් HTC වල හදන ෆෝන් වල අඩු ආලෝකයේ performance හොඳ වුනත් සාමාන්‍ය ආලෝකයේ performance මදිලු.

    menna machan niyama review ekak phone eka gana hats off
    atta kiyanawata :yes: