එම් 8 එකේ සෙකන්ඩ් හෑන්ඩ් ප්‍රයිස් කීයද මචන්ලා,ඉක්මනට කියපල්ලා.ෆෝන් එක හොඳයිද
Edition Well-known member Jul 5, 2012 3,915 492 83 searching Nov 16, 2016 #1 එම් 8 එකේ සෙකන්ඩ් හෑන්ඩ් ප්‍රයිස් කීයද මචන්ලා,ඉක්මනට කියපල්ලා.ෆෝන් එක හොඳයිද
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Nov 16, 2016 #2 ඕක පරණයි මචන් දැන්.. අලුත් එකත් 28ට තියෙනවා දැක්ක මම කඩේක. වෙන එකක් ගන්න.