Suzuki GN 125 Motorcycle

mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,378
    832
    113
    මචන්ල මට මගේම කියල වහනයක් නැති එකේ බයික් එකක් ගන්න හිතුන. සෙකන්ඩ් හෑන්ඩ් ගන්න එක හොදද
    mata me gana knowladge madi.. gn ekakta thamai idea thiyenne. nattam discovery wage..

    adahas kotagena yanna.. bump
     
    • Like
    Reactions: SuperX and Asmodeus

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,378
    832
    113
    GN Japan tiyenawa 250 china 125 , Vietnam haoin kiyala ekak tiyenawa. Hondama balala ganin ganna magulak. Over price 😞 owa
    overprice ne bn dan hama ekakma
    second hand ganna bayai.. brand new ithin ganan

    තව කීයක් හරි දාලා බජාජ් ත්‍රීවීල් එකක් ගන්නකෝ.

    නොතෙමී යන්නත් පුළුවන්.

    අනික නිවාඩු වෙලේට හයර් එහෙමත් ගිය හැකි
    ow habai.. bike ekakta bn asa.. ekai wede.. nattam car ekakt yanna ona.. budjet madi
    finance dala gewa gewa hira wennath asa na.
    ------ Post added on Jul 11, 2025 at 9:42 PM
     
    Last edited:
    • Like
    Reactions: Mr Bones

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,060
    9,300
    113
    තව කීයක් හරි දාලා බජාජ් ත්‍රීවීල් එකක් ගන්නකෝ.

    නොතෙමී යන්නත් පුළුවන්.

    අනික නිවාඩු වෙලේට හයර් එහෙමත් ගිය හැකි

    gud idea ban
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,489
    1
    10,726
    113
    gn brand new thiyenne senaro ekai ranamoto ekai danna widihata.dekama kunu chinese model. ekko parana japn ekak hri parana china ewath hondai. brand new ma one nan indian ekak thama
     
    • Like
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,070
    5,575
    113
    පොලෝසියෙන් තමා ගන්න වෙන්නෙ. එහෙම නැත්තම් කුරුණෑගල ගිහින් හොයන්න ඕන.

    ah auction karanakota neda ?

    mn ahala thiyenwa gn 250 leda wadiyi kiyala 125 ekata wada

    kurunegala nam nathi baduwak naha neh
     
    • Like
    • Wow
    Reactions: Amith0424 and mr.Z

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,591
    23,228
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ah auction karanakota neda ?

    mn ahala thiyenwa gn 250 leda wadiyi kiyala 125 ekata wada

    kurunegala nam nathi baduwak naha neh
    gn brand new thiyenne senaro ekai ranamoto ekai danna widihata.dekama kunu chinese model. ekko parana japn ekak hri parana china ewath hondai. brand new ma one nan indian ekak thama
    අවුරුදු 15 කට එහා ඒව තියෙන්නෙ දැන්. තියෙන ඒව චයිනීස් පාර්ට්ස් දාල එන්ජින් වලට අත තියපුව. හොඳ එකක් හොයන්න අමාරුයි. තියෙන කෙනෙක් විකුණන්නෙත් නෑ. ඒ වගේම ගණන් Indian brand-new bike වල price තරම්. ඊටත් වැඩි. Brand new Indian එකකට යන එක තමා හොඳ.

    මේකෙ search කරන්න GN ගැන කතා කරපු ත්‍රෙඩ් තියේ. @Solo Rider දාපු ත්‍රෙඩ් එකකුත් තියේ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,070
    5,575
    113
    අවුරුදු 15 කට එහා ඒව තියෙන්නෙ දැන්. තියෙන ඒව චයිනීස් පාර්ට්ස් දාල එන්ජින් වලට අත තියපුව. හොඳ එකක් හොයන්න අමාරුයි. තියෙන කෙනෙක් විකුණන්නෙත් නෑ. ඒ වගේම ගණන් Indian brand-new bike වල price තරම්. ඊටත් වැඩි. Brand new Indian එකකට යන එක තමා හොඳ.

    මේකෙ search කරන්න GN ගැන කතා කරපු ත්‍රෙඩ් තියේ. @Solo Rider දාපු ත්‍රෙඩ් එකකුත් තියේ.

    ow mchn dan genuine japan made bike ekak gannwata wada hodayi roda 4 tama yana eka.

    e tharam ganan