hTC One M9 / M8

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මචන්ලා hTC One M9 phone එක පාවිච්චි කරන අය කවුද කිරියෙ ඉන්නේ?

    කොළඹ අවටින් hTC phone එකක් full warranty එක්ක ගන්න හොදම තැනක් කියපල්ල මචන්ලා...

    M8 එකට වඩා M9 එක හැම අතින්ම හොදයි නේද?
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    HTC Lankawen waerenty ganna ba ban. Indian yanna wenawa. I contacted HTC couple of times for a few issues.