++ ''HTC One Mini'' මෙම මස වෙළද පොළට ++

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    ++ ''HTC One Mini'' මෙම මස වෙළද පොළට ++


    HTC සමාගම සිය “HTC One” smartphone එකෙහි නවතම, කුඩා ප්‍රමාණයේ සංස්කරණයක් “HTC One Mini” ලෙසින් හදුන්වා දී තිබෙනවා. මෙම නවතම Mini සංස්කරණය බලගැන්වෙන්නේ 1.4GHz dual-core processor (Snapdragon 400) එකකින් හා 1GB ප්‍රමාණයේ RAM එකකිනුයි. මෙහි display screen එක අගල් 4.3 ක් වන අතර, 16GB storage එකකින් හා 4MP කැමරාවකින්ද මෙය සමන්විතයි. HTC සමාගම පවසන පරිදි මෙම නවතම “HTC One Mini” device එක මෙම මස තුලදී වෙළදපලට හදුන්වා දීමට ඔවුන් බලාපොරොත්තු වනවා. Silver හා Black යන වර්ණ දෙකෙන්ම මෙම නව device එක වෙළදපලට නිකුත් කෙරෙනු ඇති බැවින්, සිය කැමැත්ත අනුව කැමති වර්නයකින් එමම නව smartphone එක මිලදී ගැනීමට පාරිබෝගිකයාට අවස්තාව සලසා දී තිබෙනවා.
    August 23rd එනවා කියලා තමයි කියන්නෙ:yes:

    tto9.png


    IMAGE_-_One_Mini_front_201308161244521-339x575.png



    g2y.gif

     
    • Like
    Reactions: SaLiTHaS77