ඉමෝජි නිසා නඩු කන්න කලින් කියවන්න !!
[U]හැදින්විම[/U]
ජපානයෙන් ආරම්භ වුන ඉමෝජි (Emoji) අද වන විට ලොව පුරා මිනිසුන්ගේ සංකීර්ණ හැගිම් කෙටි කරලා පණිවිඩයක් ලෙස විදිහට අනෙකාට යවන අතර මැදියකු බවට පත් වෙලා තිනවා.
E-moji යනු ජපන් වචනයක් වන අතර පික්ච+ කැරට්ට (Picture+Character ) යන තෙරුම සහිතයි.
සාමාන්‍ය සමාජය ඉමෝජි ( Emoji) හුවමාරු කර ගනිමින් විනෝදවන අතරේ අදුරු සමාජයේ විවිධ නිතී විරෝධි කල්ලි කණ්ඩයම් විසින් පුද්ගලයන්ට මරණ තර්ජන කිරිමට, නිතී විරෝධි වෙළදම් හා ගණිකාවන් සැපයිම වැනි ක්‍රියාවන් ට අදාල පණිවිඩ හුවමාරු සදහා code language එකක් විදිහට යොදා ගන්නවා.
එම නිසාම වර්තමානයේ ඉමෝජි (Emoji) වලින් සිදු කරන නිතී වීරෝධි කියා සදහා දඩුවම් දිමට නිතී ඇතැම් රටවල් ක්‍රියාත්මක අතර වැරදි කරුවන්ට දඩුවම් දිම දැනටනත් සිදු කරනවා.
ඉතිහාසය
ඉමෝජි (Emoji) වල මුලාරම්භය ගල් යුගයේ භාවිත උන සංකේත විය හැකි බවට ඇතමෙකු අදහස් දැක්වුවද නුතන ඉමෝජි (Emoji) වල ආරම්භ ජපානයෙන් වු බවට පිළිගන්නවා.
1953 වර්ශයෙදි ඇමරිකානු ජාතික Harvey Ross Ball නම් වෙළද දැන්විම් ශිල්පියා විසින් ඔහුගේ ආයතනයේ අවශ්‍ය තවයක් සදහා ඇදුමකට සම්බන්ද කල හැකි Smiley face නම් සිනහා මුහුණක් සහිත පින් එකක් නිර්මාණය කරන අතර නුතන ඉමෝජි (Emoji) එකකට සමාන පලමු නිර්මාණය එය ලෙස සලකනවා.
1982 වර්ශයෙදි මාහාචාර්ය Scott Fahlman විසින් "Bboard" නම් අන්තර්ජාල ෆෝරමය සදහා කෝලන් එක : ඉරි කැල්ලක් - සහා වරහනක් ) යොදා
1990 ගනම් වලදි Emoticion ඉතාමත් ජනප්‍රිය වන අතර කෙටි පණිවිඩ, ඉ-මේල් සහා ඉන්ටර්නෙට් ෆොරම් වල බහුලව දැක ගන්න හැකි වෙනවා.
1999 වර්ශයෙදි ජපානයේ ප්‍රධාන දුරකතන සාමාගමක් වන NTT DOCOMO ආයතනයේ සේවය කල Shigetaka Kurita
විසින් නුතන ඉමෝජි (Emoji) වලට වඩාත් සමාන නිර්මාණයන් 176 ඉදිරිපත් කරන අතර එම නිසා ඔහුව ඉමෝජි (Emoji) වල පියා ලෙස අද වන විට සලකනවා.
2011 වර්ශයෙදි ඇපල් සමාගම විසින් ඔවුන්ගේම ඉමෝජි (Emoji) කී බොර්ඩ් එකක් හදුන්වා දිමත් සමග ලෝව පුරා ඉමෝජි (Emoji) ජනප්‍රිය බවට පත්වෙනවා.
එයට සමගාමිව 2013 වර්ශයෙදි ඇන්ඩ්‍රොයිඩ් සමාගම විසින් ඔවුන්ගේ Google keyboard එක සදහා ඉමෝජි ( Emoji) එකතු කර ගනු ලබනවා.
ඉමෝජි (Emoji) ඉතා ඉක්මනින් බාවිත කරන්නන් ආකර්ශනය කල සොයා ගැනිමක් විමත් සමග 2017 වසරේදි ලෝක ඉමෝජි දිනය ලෙස ජුලි 17 දිනය නම් කරනු ලබනවා.
ඉමෝජි Emoji) වල අනාගතය
ඉමෝජි( Emoji) අනාගතයෙදි නව භාෂාවක් බවට පත් විමට හැකි බවටත් ඉමෝජි භාවිත කිරිම හේතුවෙන් සජිවි භාෂාවන් පරිහාණියට පත් වන බවට මතයන් නුතන සමාජයේ පවතිනවා.
ඉමෝජි පිළිබද පරික්ශකයෝ එය ප්‍රතික්ෂේප කරන අතර ඉමෝජි ( Emoji ) තුල භාෂාවක පැවතිය යුතු පොදු ලක්ශන නොමැති බව ඔවුන් පවසනවා.
එහෙත් අනාගතයෙදි ඉමෝජි ( Emoji ) භාවිතය තවත් ඉහලා යා හැකි බවත් පවතින භාෂාවන් සමග එකතු වි වචනවලින් පහසුවෙන් විස්තර කල නොහැකි බොහෝ දේ කෙටියෙන් පැවසිමට ඉමෝජි ( Emoji ) උදව් වන බව පැවසෙනවා.
තවද ඉමෝජි ( Emoji ) එය බාවිතා කරන සමාජය සමග මුසුවිම හේතුවෙන් එය බවිතා වන රට, ප්‍රදේශය හෝ බාවිත කරන කාණ්ඩායම් අනුව එයට අදාල පොදු තේරුම් වෙනස් විම සිදු වෙනවා.එම නිසා එක ඉමෝජි ( Emoji ) එකකට තේරුම් කිපයක් තිබිය හැකිය.
මේ සදහා
මෙම ලක්ශන හේතුවෙන් ඉමෝජි ( Emoji ) වර්තමානය වන විට කේත භාෂාවක් ( Code Language) බවට පත්ව තිබිම විශේෂ ලක්ශනයක් ලෙස දැකිය හැකිය.
එම නිසා වර්තමානයෙදි විවිධ නිතී විරෝධි කාන්ඩායම් ඉමෝජි ( Emoji ) කේත භාෂාවක් ( Code Language) ලෙස භාවිතා කොට ඔවුන්ගේ පනිවිඩ හුවමාරුව සදහා බාවිත කිරිම සිදුවෙනවා.
වර්තමානය වන විට ඉමෝජි ( Emoji ) වැරදියට බාවිත කරන පුද්ගලයන් හට දඩුවම් දිම සදහා නව නිතී හදුන්වා දි ඇති අතර එම කේත බිද දැමිම සදහා emoji translator වරුන්ගේ සේවය ලබා ගැනිම නිතී ආයතන සිදු කරයි.
වර්තා වුන විවිධ සිද්ධි
1- 2006 වර්ශයෙදි 22 හැවිරිදි තරුණයකු විසින් සිය පැරණි පෙම්වතියට Pistol Emoji එකක් යැවිම සම්බන්දව ඔහුව වැරදි කරු කල ප්‍රන්ශ අධිකරනය Pistol Emoji යැවිම සත්‍ය තර්ජනය කිරිමක් සේ සලකා මාස තුනක සිර දඩුවමක් නියම කර ඇත.
+මෙවැනි Pistol Emoji යවා තර්ජනය කිරිම ලෝව පුරා වර්තාවිමත් සමග පෙර පැවති Pistol Emoji එක අද පවතින
2-දකුණු කැලිෆෝනියාවල පුද්ගලයකු ඔහුගේ ෆේස් බුක් ගිණුමට එවපු ඉමෝජි කිපයක් (
3- ඇතැම් කණ්ඩායම් ගාණිකාවන් ජාවාරමෙදි එම ගාණිකාවන් හදුන්වා දිමට Beating heart emoji (
Copy from_
https://www.facebook.com/123article...QxDHdsAxLpcx6qaQUbhYYBSH_IfG2yHLmw&__tn__=K-R