60k withara neda ... phone eka hodai![]()

මන් යුස් කරනවා..අවුලක් නැ..ගේම්ස් වලටනම් ඉතින් පට්ට..රත් වෙනව හැබැයි..මන් හෙවි යූස් කරනවා..දවසක් වගේ තමා බැටරිය තියෙන්නේ..සමහර දාට 5ට වගේ බැටරි ලොව් වෙනවා..
මන් වයි ෆයි ඔන් හැමවෙලේම..බ්‍රවුස් කරනවා,ගේම්ස් ගහනවා..උබ songs,movies,mp3 වගේ අහන්න යූස් කරනවනම් බැටරිය මදි කොල්ලා..ටග්ගාලා බැටරිය බහිනවා..iphone වගේ නෙමේ..

mata one mehema;
data (hsdpa) hema welema on karala thynna one
display eke brightness 70% wath dala thynna one
net hemawelema use wnwa![]()
HOX එක ජෙලිබීන් අප් කරපුවහම බන් පවර් සේවර් ඔප්ශන් එක එනවා..එකේ ඩිෆොල්ට් තියෙන්නේ ස්ක්‍රීන් ඔෆ් ඒ කියන්නේ phone එක ලොක් උනාම ඩේටා ඔෆ් වෙන්න..මන් යුස් කරනෙත් එහේම මොනවත් බාන්නේ නැති වෙලාවට..වයිෆයි නැති වෙලාවට මාත් ඩේටා ඔන්..ඒත් phone එක ලොක් උනාම ඔටොමැටික්ලි ඩේටා ඩිසේබල් වෙනවා..
brightness auto දාලා තියෙන්නේ..
mata one mehema;
data (hsdpa) hema welema on karala thynna one
display eke brightness 70% wath dala thynna one
net hemawelema use wnwa![]()
mata one mehema;
data (hsdpa) hema welema on karala thynna one
display eke brightness 70% wath dala thynna one
net hemawelema use wnwa![]()

mata one mehema;
data (hsdpa) hema welema on karala thynna one
display eke brightness 70% wath dala thynna one
net hemawelema use wnwa![]()
ehemanan ithin SAMSUNG ekakata thama yanda wenne![]()