මචන්ලා මම ලගදී ගත්ත HTC phone එකේ දැන්
1) system update එකක් එනවා
Android lolipop 5 update කරන්න කියලා
මේක update කලොත් මොකද වෙන්නේ
Update reminders එන එක නවත්තන්න බැහැ
කරන්න පුළුවන් remind me in 4 hours කියල දාන එක විතරයි
මට update කරන්නත් හිතෙනවා
කරන්න කලින් පොඩ්ඩක් උබලගෙන් ඇහුවේ
තව දෙයක් තියෙනවා
2) මම මේකට tempered glass එකක් ගහන්න අද ගියා
Ebay වල 300-400/= glasses ලංකාවේ shops වල 1500 වගේ වෙනවා . අයි බන් ඒ ?
Thickness ඔක්කොම එකයි
මට එළකිරි එකේ යාලුවෙක් කිව්වා පිටකොටුවෙන් ගහපන් කියලා
පිටකොටුවෙන් මේවා හොදට ගහගන්න පුලුවන්ද ?
දන්නා එකෙක් කියපන්
3) Ebay එකෙන් dot view case එකක් එනකන් temporay case එකකුත් දාගන්න ඕනේ
පිටකොටුවෙන් ගන්න පුළුවන් වෙයිද
HTC පාවිච්චි කරන අය උපදෙස් ටිකක් දීපල්ලකෝ
මොනහරි කඩ තියෙනවනම් කියපල්ලා