pa;ayan ara mc eka issaraha thiyena mokakda man da PLAZA ekata eke athu weddima wam atha paththe thiyenaw kade eken gahapanවිල්සන් මාමා;18357873 said:මචන්ලා මම ලගදී ගත්ත HTC phone එකේ දැන්
1) system update එකක් එනවා
Android lolipop 5 update කරන්න කියලා
මේක update කලොත් මොකද වෙන්නේ
Update reminders එන එක නවත්තන්න බැහැ
කරන්න පුළුවන් remind me in 4 hours කියල දාන එක විතරයි
මට update කරන්නත් හිතෙනවා
කරන්න කලින් පොඩ්ඩක් උබලගෙන් ඇහුවේ
තව දෙයක් තියෙනවා
2) මම මේකට tempered glass එකක් ගහන්න අද ගියා
Ebay වල 300-400/= glasses ලංකාවේ shops වල 1500 වගේ වෙනවා . අයි බන් ඒ ?
Thickness ඔක්කොම එකයි
මට එළකිරි එකේ යාලුවෙක් කිව්වා පිටකොටුවෙන් ගහපන් කියලා
පිටකොටුවෙන් මේවා හොදට ගහගන්න පුලුවන්ද ?
දන්නා එකෙක් කියපන්
3) Ebay එකෙන් dot view case එකක් එනකන් temporay case එකකුත් දාගන්න ඕනේ
පිටකොටුවෙන් ගන්න පුළුවන් වෙයිද
HTC පාවිච්චි කරන අය උපදෙස් ටිකක් දීපල්ලකෝ
මොනහරි කඩ තියෙනවනම් කියපල්ලා

අප්ඩේට් දීහන්....... මමනම් 5.0.2 වෙනකම් දුන්නා... තව ආවගමන් ආයේ දෙනවා.....
මොන පිස්සුද,.. මම එදා උබට කියුව කඩේට පලයන්... 450යි වෙන්නේ,.... මමත් මගේ M8 එකට ටෙම්පරෙඩ් ගැහුවා 450 ඔරිජිනල්...... කිසිම හෙනයක් නෑ....
මම ඒ කඩෙන්ම ගහගෙන ආවේ.. 450 දීලා.... කියනවට පලයන්.. ආශා මොබයිල් එක යන ලෙන් එකේ තියනවා තනිකර ඔය කඩම.. අත්දැකීමෙන් කියන්නේ... දන්නා නිසා.... මම ඔරිජිනල් ඩොට් වියිව් එකක් ගත්තා 1800ට....
නිකන් හිච්චි හිගන කඩ වල තමා බන් 1500/ 2000ක් වෙන්නේ... තනිකරම ඒ කඩවලට පල,... මම කියුව තැන...
මොකක් ද බන් ඒ කඩේ? අපිටත් දැන ගන්න කියහන්කෝ
එක කඩයක් නෙමේ බන්... ඒ කඩ ඔක්කොම තොග කඩ... ඒ උනාට එකක් ගන්න පුළුවන්... ආශා එකට යන්න තියෙන්නේ තව කඩ පාස් කරන්.. ඒ කඩ වල ඕනේ තරම් තියනවා බන්... ගිහින්ම බලහං... දන්නා නිසා කියන්නේ.. මම ගන්නෙත් එහෙන්.. M8 එකට බඩු ගත්තෙත් එහෙන්...

දැන් ඉතින් ඕක තියෙන තැන කියපන් කෝ බන් ?
මහරගම ඉදල යනවා නම් කොහොමද යන්නේ?
htc sense 7 eke enne machan eka,
![]()
appatasiri
apita kohenda ban sense 7
mkdda mchn phn 1??
M9 da??

na ban thama sense 7 m8 ekata awe na, eth HTC home update eka nam awa, sense ekat lagadima ei. mage M8 ban. M9 ekata maru wenna tharam hodak na eke![]()