HTC Phone

adniul2

Active member
  • Feb 28, 2007
    520
    99
    28
    Avissawella
    මචන්ලා Samsung,Nokia phoneවල වගේ HTC,Sony phone වලත් original manufacturing country එකක් තියෙනවද? තියෙනවනම් ඒ රටවල් මොනවද?දන්නා කෙනෙක් කියනවද?
     
    • Like
    Reactions: Nadsa and TheOwl