dishandesilva

Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    machanla Mage HTC phne ekata wathura giya(Swimming pool ekata watuna). dan on wenawa off wemnawa. meka Hadaganna Puluwan thanak dannawada?
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    ෆෝන් එක ඕෆ් කරපන්. Removable battery එකක්නම් ඒක ගලවපන්. නැත්තන් ඔෆ් කරලා cotton රෙදි කෑල්ලක ඔතලා හාල් මල්ලක දාලා තියපන් එලි වෙනකන්. හෙට උදේම repair shop එකකට ගිහින් දීලා කියපන් වුන නස්පැත්තිය, ඌ ඕක ගලවල, තිනර් දාලා සුද්ද කරලා, heatgun එක පොඩ්ඩක් අල්ලලා දෙයි.