HTML,BLOGGER වැඩ්ඩො වරෝ

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    24bn612.jpg

    මචන් බ්ලොග් එකක අපි දාන පෝස්ට් ලේබල් කරලා දාපුවම කොහොමද මුල් පිටුවෙ මේ විදිහට කැටගරියක් ඇතුලට වට්ටගන්නෙ?:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටෙම්ප්ලේට් එක මේකෙ එකෙක්ට දීලා එඩිට් කරගනිං..
    මොකක්ද හුත්තො බාගයක් සිංහල බාගයක් ඉංශ්‍රීසි..

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ටෙම්ප්ලේට් එක මේකෙ එකෙක්ට දීලා එඩිට් කරගනිං..
    මොකක්ද හුත්තො බාගයක් සිංහල බාගයක් ඉංශ්‍රීසි..

    :rofl::rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    blogger-labels-blogger-labels-box1.png

    ලේබල් එක කොරියන් වැල කියලා දාපන්, එතකොට කොරියන් වැල එකේ පෙන්නනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලේබල් එක කොරියන් වැල කියලා දාපන්, එතකොට කොරියන් වැල එකේ පෙන්නනවා

    ඔය ලේබල් දැම්මට කැටගරි පෙනන්නෙ නැහැ..
    ඒකට ටෙම්ප්ලේට් එක එඩිට් කරන්න ඕන..
    අදාල ලේබල් එකේ ලින්ක් කොපි කරලා දාලා..
    Action ක්ලික් කලාම ඇක්ශන් ලේබල් එකට අදාල ෆිල්ම් සේරම පෙන්නන විදියට..

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔය ලේබල් දැම්මට කැටගරි පෙනන්නෙ නැහැ..
    ඒකට ටෙම්ප්ලේට් එක එඩිට් කරන්න ඕන..
    අදාල ලේබල් එකේ ලින්ක් කොපි කරලා දාලා..
    Action ක්ලික් කලාම ඇක්ශන් ලේබල් එකට අදාල ෆිල්ම් සේරම පෙන්නන විදියට..

    ඉස්සර නම් ලේබල් ගැජට් එක දාලා ඇඩ් ගැජට් කියන තැනින් නිකම්ම ලේබල් ටික ගහන්න තිබ්බෙ
    යකෝ එන්න එන්න ලේසි වෙන එක නෙමේද බ්ලොගර් උන් කරන්නෙ :dull:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ටෙම්ප්ලේට් එක මේකෙ එකෙක්ට දීලා එඩිට් කරගනිං..
    මොකක්ද හුත්තො බාගයක් සිංහල බාගයක් ඉංශ්‍රීසි..

    ඔක නිකන් එඩිට් කරගන යන ටෙම්ප්ලේට් එකක් වේසියෙ:growl:,පුරුදු වෙන්නත් එක්ක:dull:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔය ලේබල් දැම්මට කැටගරි පෙනන්නෙ නැහැ..
    ඒකට ටෙම්ප්ලේට් එක එඩිට් කරන්න ඕන..
    අදාල ලේබල් එකේ ලින්ක් කොපි කරලා දාලා..
    Action ක්ලික් කලාම ඇක්ශන් ලේබල් එකට අදාල ෆිල්ම් සේරම පෙන්නන විදියට..

    117budu.jpg

    ලින්ක් ඇඩ් කරන්නත් පොට් එකක් නෑනෙ බන්,:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සර නම් ලේබල් ගැජට් එක දාලා ඇඩ් ගැජට් කියන තැනින් නිකම්ම ලේබල් ටික ගහන්න තිබ්බෙ
    යකෝ එන්න එන්න ලේසි වෙන එක නෙමේද බ්ලොගර් උන් කරන්නෙ :dull:
    ලේබල් ලිස්ට් එක සයිඩ් එකෙන් පෙන්නන්න දාන්න පුුලුවන් ඉතිං.. මූ කියන්නෙ කැටගරි හදන්න නේ..

    ඔක නිකන් එඩිට් කරගන යන ටෙම්ප්ලේට් එකක් වේසියෙ:growl:,පුරුදු වෙන්නත් එක්ක:dull:
    ඔය බ්ලොග් එකේ තියෙන ටෙම්ප්ලේට් එකක්නේ..?

    ලින්ක් ඇඩ් කරන්නත් පොට් එකක් නෑනෙ බන්,:baffled:

    හොද ටෙම්ප්ලේට් එකක් ඩවුන්ලෝඩ් කරගනිං බං..
    Movie blog template කියලා ගහලා සර්ච් කරපං..

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    ලේබල් ලිස්ට් එක සයිඩ් එකෙන් පෙන්නන්න දාන්න පුුලුවන් ඉතිං.. මූ කියන්නෙ කැටගරි හදන්න නේ..

    ඔය බ්ලොග් එකේ තියෙන ටෙම්ප්ලේට් එකක්නේ..?

    හොද ටෙම්ප්ලේට් එකක් ඩවුන්ලෝඩ් කරගනිං බං..
    Movie blog template කියලා ගහලා සර්ච් කරපං..

    Mathakai neh mama mehema e kale illuwa ekek kiwwa torrent films thiyana ewa ban karanawa kiyala ubai mai kiwwe pissuda pako ehama ban karanne nae kiyala :lol:

    1 year kalin ban karanawa ban , domain ekak ara thibbath ban karanawa :yes:
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    mchn ubata data case ekak nathnam youtube eke athi taram videos thiyenawa oya hama ekak ganam blogger...hoyala balahan eka ubatath lesi..ath dakimen kiyanne...:):):):):):):):)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    Mathakai neh mama mehema e kale illuwa ekek kiwwa torrent films thiyana ewa ban karanawa kiyala ubai mai kiwwe pissuda pako ehama ban karanne nae kiyala :lol:

    1 year kalin ban karanawa ban , domain ekak ara thibbath ban karanawa :yes:
    ටොරන්ට් බෑන් වෙන්වා
    ගොඩක් හොස්ටින්ග් කම්පැනිත් සස්පෙන්ඩ් කරනවා සයිට් :dull: