Html code

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    HTML stands for Hypertext Markup Language. It uses tags that allows the user to create and structure sections, paragraphs, headings, links, images for web pages.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,460
    98,391
    113
    ලියුමක් මචන්. අපිට නෙවෙයි අපි පාවිච්චි කරන වෙබ් බ්‍රව්සර් එකට ( ක්‍රෝම්, ෆයර්ෆොක්ස්) වලට තේරුම් ගන්න ලියපු එකක්.

    ඒකෙ තියෙනව මචන් බ්‍රව්සර් එකට තේරෙන බාසාව.

    අපි ඔය වෙබ් බ්‍රව්සර් එකකට ගිහින් ටයිප් කරනව නෙ ඇඩ්‍රස් එක.
    ගූගල් කියල ගැහුව කියල හිතපන්කො. එතකොට ගූගල් එකෙන් බ්‍රව්සර් එකට එනව ලියුමක්. එක අපිට කියෙව්වට එහෙම දෙයක් තේරෙන්න නෑ. හැබැයි බ්‍රව්සර් එක ඒක දැකපු ගමන් දන්නව කරන්න ඕනි මොනවද කියල. පොර ඉක්මනටම එයාගෙ හැඩතල රූප වෙනස් කරගන්නව අර ලියුමෙ විදියට. අන්න ඒ වෙනස අපිට තේරෙනව. ඒකෙ තියෙනව රූප වීඩියෝ ලොකු අකුරු බෝල්ඩ් කරපු අකුරු
    වගේ අපිට තේරෙන දේවල්.

    ඔය කිව්වෙ වැඩේ වෙන විදිය සරලව.

    මෙකට ගිහින් ටෙක්නිකලි වැඩේ වෙන විදිය ඉගෙන ගන්න.
    https://www.w3schools.com/whatis/whatis_html.asp
     
    Last edited: