HTML, CSS, Jquery, PHP ප්රශ්න තියෙනවනම් එන්ඩෝ
මචන්ලා එලකිරියට ඇවිල්ල ගොඩක් කල් උනාට වැඩකට ඇති දෙයක් කරන්න හම්බුනේ නෑ.

එක නිසා ඔන්න එළකිරි වැඩක් පටන් ගන්න යන්නේ.

ඔබ තුමන්ලාට තියෙන ඕනෙම CSS PHP Jquery HTML ප්රශ්නයක් මෙතන කියන්න. මම දන්නවිදිහට sup එකක් දෙන්නම්. එහෙනම් ජයවේව හැමෝටම.

ආ තව එකක් මේකේ තව website වැඩ්ඩෝ ඉන්නවනම් සෙට් වෙන්න අපේ කොල්ලොන්ට sup එකක් දෙන්න.

useful links,
Code:
[URL]http://www.w3schools.com/[/URL]
[URL]http://jquery.com/[/URL]
[URL]http://php.net/[/URL]
Last edited: