Thank you very much bro, you're a life saver...
+REP added!

Godaddy nm hoda na hosting walata. hoda CPanel Host ekak ganna
https://www.myhost.lk
Laravel =>PHP version එක 5.60 ඕන අලුත්ම version එකට..
godaddy එකේ shared hosting plan වලත් php 5.6 version දෙනවා![]()
bump
bump
සමහර PHP Frameworks සමහර Web Hosting වල වැඩ නොකරන්න ඉඩ තියෙනව. ඒකට හේතු වෙන දේවල් කීපයක් තියෙනව.
ප්‍රධාන වශයෙන් හේතුවෙන්නෙ PHP Version එක. සමහර අලුත් Framework වැඩකරන්නෙ අලුත් PHP Version එක්ක.
ඊට අමතරව සමහර PHP Extension ඕන වෙනව
Bump
BUMP
bump
Thanks boys.Godaddy nm hoda na hosting walata. hoda CPanel Host ekak ganna
https://www.myhost.lk


Thanks Bro.I think it`s work