ජාවා ජොබ්ස්

උදව්වක් විදියට මේක පොඩ්ඩක් කියවපන්
:D:D:D:D

මට මේකේ ජාවා ජොබ්ස් කරන අයගෙන් පොඩි උදව්වක් ඕනේ :D
මෙහෙමයි මම ජාවා වලින් ජොබ් එකක් හොයනවා මේ දවස්වල :yes:
මම මගේ final project එක කලේ php වලින් :yes:
ඒත් මම ජොබ් එකක් කරන්න කැමති ජාවා වලින්
(
ඇත්තටම කිව්වොත් මට php ජොබ් එකක් හම්බුනා
අනේ මන්ද බන් මට මොනා වෙලාද කියල :angry::angry::angry:
කරන්න හිතෙන්නෙම නැහැ :no::no:
මම එක දවසයි ගියේ
අත ඇරලා දැම්මා :(:(
මේකට ලොකුම හේතුව මම අසාවෙන් කවද හරි වැඩ කරන්න ඉන්න එක company එකකවත් php නැති කම
මාර upset එකක් දැන්නම් තියෙන්නේ
)

මට දැනට servlets & jsp සාමාන්යෙන් පුළුවන්
මම නම් වැඩියම කැමති javaEE side එකට :yes:
ඇත්තටම කිව්වොත් මම swing applications හදන්න වැඩිය කැමති නැහැ :no:
මොකද මට web technologies ඒ කිව්වේ html, css, jquery, ajax, bootstrapවගේ ඒවා ගැන හොද knowledge එකක් තියෙනවා. :cool: ජාවා වෙබ් පැත්තට විතරක් ජොබ්ස් තියෙනවද .:confused: හැබැයි මම දකින vacancies වලනම් javaEE side එක තමයි හුගක් ඉල්ලලා තිබුනේ
දැන් මට උබලගෙන් දැනගන්න ඕනේ මේ knowledge එකෙන් මට java trainee developer vacancy එකකට apply කරන්න පුලුවන්ද :rolleyes:
නැත්තම් මම තව මොනහරි ඉගෙනගන්න ඕනෙද :confused:
මොකක්ද මචන්ලා මේ javabeans, jsp expression language කියන්නේ . මේවා දැන් industry එකේ useවෙනවද ? නැත්තම් outdated ද ?:yes:
තව JSF එහෙම ඉගෙන ගෙන වැඩක් තියෙනවද ?
මගේ idea එක තමයි දැන් hibernate වගේ framework එකක් ඉගෙනගන්න . මට මේ තියෙන knowledge එක ඇතිද hibernate ඉගෙනගන්න :confused:
නැත්තම් jsf, javabeans, jsp EL වගේ ඒවා මුලින් ඉගෙනගන්නද ?
දන්නා ය මට පොඩි help එකක් දෙන්න :yes:
ඉක්මනට රස්සාවකට යන්න ඕනේ බන් :yes:
Trainees ල ජාවා වලට ගන්න vacancies topjobs එකේ මේ දවස්වල නැහැ නේ
නැත්තම් මම apply කරලා නිකන් interview ගිහින් බලනවා
උබලා දන්නා තැන් තියෙනවනම් මට කියපල්ලා
ඉක්මනට job එකකට යන්න ඕනේ මට . මම හැබැයි ලොකු companies, ලොකු salary තවමනම් හොයන්නේ නැහැ :no::no::no:
දන්නා පොඩි තැනක් හරි තියෙනවනම් කියන්න :yes:
ලොකු උදව්වක් :D:D:D
උබලා දන්නේ නැත්තම් මේක බම්ප් කරපන්
දන්නා එකෙක්ට මේක පෙනකන්
:love:

Last edited:

hhk_145

Member
Sep 23, 2014
367
7
0
mehemai machan uba kiyala thiyenawa wage java swing applications hadanna dan ganne naha jobs walata.ganne j2ee thamai kohomath.seen eka mekai java wala tools godak wadi.eka nisa company balanne experienced java developers la ganna.illanne minimum 3 years exp thiyena un :dull:naththan ithin uni eke inna un intern indala pana gannawa.ehema nathuwa java job ekakata enter wenne amarui mama danna widiyata.uba personal projects wage karala honda portfolio ekak hadagaththoth nan tikak shape wei.
 
intern ekak hari kamak naha bun experiences ganna set wenawanam yanawa
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    විල්සන් මාමා;17233086 said:
    උදව්වක් විදියට මේක පොඩ්ඩක් කියවපන්
    :D:D:D:D

    මට දැනට servlets & jsp සාමාන්යෙන් පුළුවන්
    මම නම් වැඩියම කැමති javaEE side එකට :yes:
    ඇත්තටම කිව්වොත් මම swing applications හදන්න වැඩිය කැමති නැහැ :no:
    මොකද මට web technologies ඒ කිව්වේ html, css, jquery, ajax, bootstrapවගේ ඒවා ගැන හොද knowledge එකක් තියෙනවා. :cool:
    දැන් මට උබලගෙන් දැනගන්න ඕනේ මේ knowledge එකෙන් මට java trainee developer vacancy එකකට apply කරන්න පුලුවන්ද :rolleyes:
    නැත්තම් මම තව මොනහරි ඉගෙනගන්න ඕනෙද :confused:

    Trainees ල ජාවා වලට ගන්න vacancies topjobs එකේ මේ දවස්වල නැහැ නේ

    මට මේකේ ජාවා ජොබ්ස් කරන අයගෙන් පොඩි උදව්වක් ඕනේ :D

    mama thawama java job ekak kare nathi unata project karanawa.

    මෙහෙමයි මම ජාවා වලින් ජොබ් එකක් හොයනවා මේ දවස්වල :yes:
    මම මගේ final project එක කලේ php වලින් :yes:
    ඒත් මම ජොබ් එකක් කරන්න කැමති ජාවා වලින්

    first disadvantage eka thmai final year project eka java yanna onenam java walin nokarapu eka.

    job eka hoyana field ekema technologies walin final year project eka karala thibbanam thmai hoda...

    eth awulak na java Se and Java EE tikak complex project 2k 3k wath karala thiyenawanam. (interview board ekata pennana one apita java technologies gana hoda knowledge ekak thiyenawa kiyala.)

    ජාවා වෙබ් පැත්තට විතරක් ජොබ්ස් තියෙනවද .:confused: හැබැයි මම දකින vacancies වලනම් javaEE side එක තමයි හුගක් ඉල්ලලා තිබුනේ

    java WEb kiyalama wenamama job offer karanne na.

    java SE th tikak withara puluwannam hodai.(java Se ne ban lesima:dull::nerd::nerd:)

    මොකක්ද මචන්ලා මේ javabeans, jsp expression language කියන්නේ . මේවා දැන් industry එකේ useවෙනවද ? නැත්තම් outdated ද ?:yes:
    තව JSF එහෙම ඉගෙන ගෙන වැඩක් තියෙනවද ?
    මගේ idea එක තමයි දැන් hibernate වගේ framework එකක් ඉගෙනගන්න . මට මේ තියෙන knowledge එක ඇතිද hibernate ඉගෙනගන්න :confused:
    නැත්තම් jsf, javabeans, jsp EL වගේ ඒවා මුලින් ඉගෙනගන්නද ?

    JSP - kiyanne java server pages kiyana ekane.PHP,ASP wenuwata java wala use karanne JSP.

    JSP waladi HTML code athule java code liyanawa.

    ethakota java beans kiyanne,code reuse karanna puluwan wena widiyata getter and setter method use karala hadana class ekak.
    java swing kiyanneth java beans uda duwana API ekak
    java beans walin data control karanawa JSP page eke.(MVC mathk kara ganna.)

    a kiyanne data gannawa,set karanawa.

    ethakota JSP EL kiyanne......

    JSP Expression Language (EL) makes it possible to easily access application data stored in JavaBeans components.

    http://www.tutorialspoint.com/jsp/jsp_expression_language.htm

    meewa thawamath industry eke use wenawa.

    JSF kiyanne componant based framework ekak.

    JSP wenuwata use karana new technology ekak.a wagema MVC nisa app ekak develope karanna easy.

    JSF igena ganna one.its most useful .

    hibernate kiyanne ORM tool ekakne.we can interact with database without writing sql queries or less queris.

    Spring,strut kiyanne web framework 2k.

    strut interact karanne JSP ekka witharai.

    but Spring ineract karanawa with manay many technologies.

    java dev kenektnam , JSP and serverlet normal knowledge.

    Spring ,JSF,Bean,EJB (server-tomcat,tomEE,glassfish,JBoss) wage dewal gana knowledge ekak thiyenna one.

    HTML 5 ,CSS 3 JS ,AJAX ,Jquery kiyanne ithin front end ekata ona wena normal web technologies tikane.

    java karanawanam PHP,Android dannawanam added advantage ekak widiyata salakanawa.

    • Like
    Reactions: tharindu455
    mama thawama java job ekak kare nathi unata project karanawa.

    first disadvantage eka thmai final year project eka java yanna onenam java walin nokarapu eka.

    job eka hoyana field ekema technologies walin final year project eka karala thibbanam thmai hoda...

    eth awulak na java Se and Java EE tikak complex project 2k 3k wath karala thiyenawanam. (interview board ekata pennana one apita java technologies gana hoda knowledge ekak thiyenawa kiyala.)

    java WEb kiyalama wenamama job offer karanne na.

    java SE th tikak withara puluwannam hodai.(java Se ne ban lesima:dull::nerd::nerd:)

    JSP - kiyanne java server pages kiyana ekane.PHP,ASP wenuwata java wala use karanne JSP.

    JSP waladi HTML code athule java code liyanawa.

    ethakota java beans kiyanne,code reuse karanna puluwan wena widiyata getter and setter method use karala hadana class ekak.
    java swing kiyanneth java beans uda duwana API ekak
    java beans walin data control karanawa JSP page eke.(MVC mathk kara ganna.)

    a kiyanne data gannawa,set karanawa.

    ethakota JSP EL kiyanne......

    JSP Expression Language (EL) makes it possible to easily access application data stored in JavaBeans components.

    http://www.tutorialspoint.com/jsp/jsp_expression_language.htm

    meewa thawamath industry eke use wenawa.

    JSF kiyanne componant based framework ekak.

    JSP wenuwata use karana new technology ekak.a wagema MVC nisa app ekak develope karanna easy.

    JSF igena ganna one.its most useful .

    hibernate kiyanne ORM tool ekakne.we can interact with database without writing sql queries or less queris.

    Spring,strut kiyanne web framework 2k.

    strut interact karanne JSP ekka witharai.

    but Spring ineract karanawa with manay many technologies.

    java dev kenektnam , JSP and serverlet normal knowledge.

    Spring ,JSF,Bean,EJB (server-tomcat,tomEE,glassfish,JBoss) wage dewal gana knowledge ekak thiyenna one.

    HTML 5 ,CSS 3 JS ,AJAX ,Jquery kiyanne ithin front end ekata ona wena normal web technologies tikane.

    java karanawanam PHP,Android dannawanam added advantage ekak widiyata salakanawa.

    Thanks you machan. uba oya karana projects cleints lada karanne. Nattam igena ganna uba kamati projects karanawada?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    විල්සන් මාමා;17233377 said:
    Thanks you machan. uba oya karana projects cleints lada karanne. Nattam igena ganna uba kamati projects karanawada?

    2katama karanawa.project karana thramatama experience ekath hodata hadenawa.:yes::yes::yes::yes:

    eka nisa macho ubath mulinma dummy project ekak karanna ganna.ethakota java EE gana overview ekak labei.:yes::yes::yes::D
     
    Mama mage final project eka servlets & jsp walata harawanna hitan inne. Mata poddak kiyapan javabeans, java expression language wage ewa nathuwa mama thanikara servlets & jsp witarak use karala meka kaloth mokada? podi advice ekak diyan

    Thanks
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    විල්සන් මාමා;17233419 said:
    Mama mage final project eka servlets & jsp walata harawanna hitan inne. Mata poddak kiyapan javabeans, java expression language wage ewa nathuwa mama thanikara servlets & jsp witarak use karala meka kaloth mokada? podi advice ekak diyan

    Thanks

    http://www.elakiri.com/forum/showthread.php?t=1637768

    mekath balanna.

    Mata poddak kiyapan javabeans, java expression language wage ewa nathuwa mama thanikara servlets & jsp witarak use karala meka kaloth mokada?

    ehema karannath puluwan.

    JSF JavaBeans walin karannath puluwan.

    kamathi widiyakata karanna puluwan,project eke complexity eka anuwa.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    විල්සන් මාමා;17233321 said:
    BCS bun kale. project eka lagadi submit kale.
    අයියෝ එක ප්‍රොජෙක්ට් එකක් කරලා නම් මදි මාමෙ. ඒක PHP වලිං කරපු නිසා, ජාවා වලිං අලුතෙං ප්‍රොජෙක්ට් එකක් කරන්න. real client කෙනෙක්ට ඕන නෑ, තමාට හිතෙන සීනරි එකකට project එකක් කරන්ඩ. money transaction තියන එකක් කරන්න. මාස 3ක් 4ක් යයි ඉතිං වැඩේට. EJB, Struts, Hibernate, Spring, Maven වෙන වෙනම උඩිං උඩිං study කරලා ඉන්න. ගුඩ් ලක්! :yes:
     
    ජොසී;17233521 said:

    Thanks ජොසී :D