HTML danna kenek help

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    <!DOCTYPE html>
    <html lang="en">
    <head>
    <meta charset="UTF-8">
    <meta name="viewport" content="width=device-width, initial-scale=1.0">
    <title>Document</title>
    <script src="./index1.js"></script>
    </head>
    <body>

    </body>
    </html>

    mee uda thiyena code eke

    1.<!DOCTYPE html>

    2.<meta charset="UTF-8">

    3.<meta name="viewport" content="width=device-width, initial-scale=1.0">

    4.<title>Document</title>

    me tika monada? <!DOCTYPE html> kiyala awilla thiyenne ai?DOCTYPE???
     
    • Like
    Reactions: Gwynbleidd

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,726
    163,653
    113
    එකමත් එක රටක
    me tika monada? <!DOCTYPE html> kiyala awilla thiyenne ai?DOCTYPE???
    document type එක බන්. html 5 කියලා delare කරන්නේ ඔහොමයි.

    https://www.w3schools.com/tags/default.asp
    මේකේ පිලිවලට ඔක්කොම තියනවා බන්.

    1.<!DOCTYPE html> - doument ටයිප් එක මොකද්ද කියලා

    2.<meta charset="UTF-8"> character encoding එක

    3.<meta name="viewport" content="width=device-width, initial-scale=1.0"> device එකේ විදියට scale වෙන එක

    4.<title>Document</title> ඔය උඩ favicon එකට එහා පැත්තේ පෙන title එක.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    document type එක බන්. html 5 කියලා delare කරන්නේ ඔහොමයි.

    https://www.w3schools.com/tags/default.asp
    මේකේ පිලිවලට ඔක්කොම තියනවා බන්.

    1.<!DOCTYPE html> - doument ටයිප් එක මොකද්ද කියලා

    2.<meta charset="UTF-8"> character encoding එක

    3.<meta name="viewport" content="width=device-width, initial-scale=1.0"> device එකේ විදියට scale වෙන එක

    4.<title>Document</title> ඔය උඩ favicon එකට එහා පැත්තේ පෙන title එක.
    Thanks yaluuuu
     
    • Like
    Reactions: Nawwas and CloudX64