HTML File එකක් අස්සෙ "කෙලින්ම" Python Code ලියන්න පුළුවන් Technology එකක් ඇවිල්ලා - PyScript

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    PyScript කියන්නේ Anaconda එකෙන් මීට මාසෙකට විතර කලින් Browser එකේ පාවිච්චියට Python Code ලිවීම සඳහා release කරපු අලුත් technology එකක්. ඒක පාවිච්චි කරලා දැන් server-side configurations මොනවත්ම නැතුව "කෙලින්ම" HTML File එකක් අස්සේ Python Scripts ලියන්න පුළුවන්. ඊට පස්සේ ඒක පාවිච්චි කරලා JavaScript එක්ක ලේසියෙන්ම Python Combine කරන්න පුළුවන්ලු. හොඳම වැඩේ කියන්නේ PyScript පාවිච්චි කරලා numpy, pandas, scikit-learn වගේ Python Libraries සුත් කෙලින්ම HTML File එකක් අස්සට import කරලා පාවිච්චි කරන්න පටන්ගන්න පුළුවන්ලු. ඒ හින්දා Machine Learning, Data Science වගේ Subjects කරන කට්ටියට මේක පට්ට වැදගත් වෙයි.

    PyScript පාවිච්චි කරන්න පටන් ගන්න ඕනෙ විදිහත් මාරම ලේසියි. ඔයගොල්ලොන්ට එක්කෝ PyScript Download කරගෙන Assets ටික Copy කරගෙන පාවිච්චි කරන්න පටන්ගන්න පුළුවන්. හැබැයි ඒකට වඩා තියන ලේසිම ක්‍රමේ තමා අලුත් Project එකක් Open කරලා ඒක අස්සේ !DOCTYPE html File එකක් create කරලා ඒකෙ Head Section එකට පහත සඳහන් tags දෙක Add කරන එක.

    HTML:
    <link rel="stylesheet" href="https://pyscript.net/alpha/pyscript.css" />
    <script defer src="https://pyscript.net/alpha/pyscript.js"></script>

    දැන් ඔයගොල්ලන්ට කිසිම ගේමක් නැතුව HTML File එකක් අස්සේ Python Scripts ලියන්න පටන්ගන්න පුළුවන්. (හැබැයි ඉතින් මේ ක්‍රමේට PyScript පාවිච්චි කරනවානම් internet connection එකක් තියෙන්න ඕනෙ ද කොහෙද.)

    HTML File එකක් අස්සේ PyScript පාවිච්චි කරලා Python Code ලියද්දී ඒ code එක ලියන්න ඕනේ <py-script> </py-script> කියලා tag එකක් අස්සෙයි.
    උදාහරණයක් විදිහට HTML File එකක් අස්සේ Python වලින් Hello World Program එකක් ලියන්නේ මෙහෙමයි.

    HTML:
    <py-script> print('Hello World!') </py-script>

    දැන් මේ HTML File එක Live Server Extension එකෙන් Open කරාම Hello World! කියන output එක browser එකේ බලාගන්න පුළුවන්.

    Screenshot (11).png

    Screenshot (8).png

    PyScript හදලා තියෙන්නේ WebAssembly කියන technology එක පාවිච්චි කරලා. PyScript Documentation එකේ python libraries HTML File එකට import කරන හැටි වගේ දේවල් ගැන එහෙම තව විස්තර ගොඩක් අන්තර්ගත වෙලා තිබ්බා. එකත් අනිවාර්යෙන්ම බලන්න. මට මේ සම්බන්ධව හම්බුන resources ටිකේ links ටික මං පල්ලෙහායින් දාන්නම්.

    https://pyscript.net/

    https://github.com/pyscript/pyscript/tree/main/docs

    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    PyScript කියන්නේ Anaconda එකෙන් මීට මාසෙකට විතර කලින් Browser එකේ Python Code ලිවීම සඳහා release කරපු අලුත් technology එකක්. ඒක පාවිච්චි කරලා දැන් server-side configurations මොනවත්ම නැතුව "කෙලින්ම" HTML File එකක් අස්සේ Python Scripts ලියන්න පුළුවන්. ඊට පස්සේ ඒක පාවිච්චි කරලා JavaScript එක්ක ලේසියෙන්ම Python Combine කරන්න පුළුවන්ලු. හොඳම වැඩේ කියන්නේ PyScript පාවිච්චි කරලා numpy, pandas, scikit-learn වගේ Python Libraries සුත් කෙලින්ම HTML File එකක් අස්සට import කරලා පාවිච්චි කරන්න පටන්ගන්න පුළුවන්ලු. ඒ හින්දා Machine Learning, Data Science වගේ Subjects කරන කට්ටියට මේක පට්ට වැදගත් වෙයි.

    PyScript පාවිච්චි කරන්න පටන් ගන්න ඕනෙ විදිහත් මාරම ලේසියි. ඔයගොල්ලොන්ට එක්කෝ PyScript Download කරගෙන Assets ටික Copy කරගෙන පාවිච්චි කරන්න පටන්ගන්න පුළුවන්. හැබැයි ඒකට වඩා තියන ලේසිම ක්‍රමේ තමා අලුත් Project එකක් Open කරලා එක අස්සේ !DOCTYPE html File එකක් create කරලා එකේ Head Section එකට පහත සඳහන් tags දෙක Add කරන එක.

    View attachment 175011

    View attachment 175012

    Can we do scripting?
    EX: can we do DOM manipulations with Py Scripts?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,640
    113
    Miami
    Uba IT side ekeda machan?
    නෑ බං සාමාන්‍ය යූසර් කෙනෙක් මම

    ඉස්කෝලෙ IT කලා ඒකෙ පයිතන් තිබුනා. ඒ කාලෙ පොඩ්ඩක් පුළුවන්. ආයෙ කැම්පස් එකේ සබ්ජෙක්ට් එකක් තිබුනා C programming. වෙන නම් කිසි මගුලක් අත ගාලවත් නෑ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නෑ බං සාමාන්‍ය යූසර් කෙනෙක් මම

    ඉස්කෝලෙ IT කලා ඒකෙ පයිතන් තිබුනා. ඒ කාලෙ පොඩ්ඩක් පුළුවන්. ආයෙ කැම්පස් එකේ සබ්ජෙක්ට් එකක් තිබුනා C programming. වෙන නම් කිසි මගුලක් අත ගාලවත් නෑ
    ah dan uba moko karanne machan? (ahuwata awlak na neda? :p :p )
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Can we do scripting?
    EX: can we do DOM manipulations with Py Scripts?
    I actually don't have a clear answer for that. But I think it might be possible to add an id or a class to the <py-script> tag and manipulate it through the DOM. However the PyScript Documentation has mentioned that the code written using PyScript can be manipulated through JavaScript. PyScript is still on the alpha version. I think it might get improved a lot in the future.

    PyScript කියන්නේ Anaconda එකෙන් මීට මාසෙකට විතර කලින් Browser එකේ Python Code ලිවීම සඳහා release කරපු අලුත් technology එකක්. ඒක පාවිච්චි කරලා දැන් server-side configurations මොනවත්ම නැතුව "කෙලින්ම" HTML File එකක් අස්සේ Python Scripts ලියන්න පුළුවන්. ඊට පස්සේ ඒක පාවිච්චි කරලා JavaScript එක්ක ලේසියෙන්ම Python Combine කරන්න පුළුවන්ලු. හොඳම වැඩේ කියන්නේ PyScript පාවිච්චි කරලා numpy, pandas, scikit-learn වගේ Python Libraries සුත් කෙලින්ම HTML File එකක් අස්සට import කරලා පාවිච්චි කරන්න පටන්ගන්න පුළුවන්ලු. ඒ හින්දා Machine Learning, Data Science වගේ Subjects කරන කට්ටියට මේක පට්ට වැදගත් වෙයි.

    PyScript පාවිච්චි කරන්න පටන් ගන්න ඕනෙ විදිහත් මාරම ලේසියි. ඔයගොල්ලොන්ට එක්කෝ PyScript Download කරගෙන Assets ටික Copy කරගෙන පාවිච්චි කරන්න පටන්ගන්න පුළුවන්. හැබැයි ඒකට වඩා තියන ලේසිම ක්‍රමේ තමා අලුත් Project එකක් Open කරලා එක අස්සේ !DOCTYPE html File එකක් create කරලා එකේ Head Section එකට පහත සඳහන් tags දෙක Add කරන එක.

    HTML:
    <link rel="stylesheet" href="https://pyscript.net/alpha/pyscript.css" />
    <script defer src="https://pyscript.net/alpha/pyscript.js"></script>

    දැන් ඔයගොල්ලන්ට කිසිම ගේමක් නැතුව HTML File එකක් අස්සේ Python Scripts ලියන්න පටන්ගන්න පුළුවන්. (හැබැයි ඉතින් මේ ක්‍රමේට PyScript පාවිච්චි කරනවානම් internet connection එකක් තියෙන්න ඕනෙ ද කොහෙද.)

    HTML File එකක් අස්සේ PyScript පාවිච්චි කරලා Python Code ලියද්දී ඒ code එක ලියන්න ඕනේ <py-script> </py-script> කියලා tag එකක් අස්සෙයි.
    උදාහරණයක් විදිහට HTML File එකක් අස්සේ Python වලින් Hello World Program එකක් ලියන්නේ මෙහෙමයි.

    HTML:
    <py-script> print('Hello World!') </py-script>

    දැන් මේ HTML File එක Live Server Extension එකෙන් Open කරාම Hello World! කියන output එක browser එකේ බලාගන්න පුළුවන්.

    View attachment 175011

    View attachment 175012

    PyScript හදලා තියෙන්නේ WebAssembly කියන technology එක පාවිච්චි කරලා. PyScript Documentation එකේ python libraries HTML File එකට import කරන හැටි වගේ දේවල් ගැන එහෙම තව විස්තර ගොඩක් අන්තර්ගත වෙලා තිබ්බා. එකත් අනිවාර්යෙන්ම බලන්න. මට මේ සම්බන්ධව හම්බුන resources ටිකේ links ටික මං පල්ලෙහායින් දාන්නම්.

    https://pyscript.net/

    https://github.com/pyscript/pyscript/tree/main/docs

    අඩේ මං Well-known member කෙනෙක් වෙලා!!! 🤩🤩🤩🤩🤩🤩🤩
    ------ Post added on Jun 21, 2022 at 8:40 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    I actually don't have a clear answer for that. But I think it might be possible to add an id or a class to the <py-script> tag and manipulate it through the DOM. However the PyScript Documentation has mentioned that the code written using PyScript can be manipulated through JavaScript. PyScript is still on the alpha version. I think it might get improved a lot in the future.
    So ultimately that py script transpile into js i think neda machan? otherwise, we wouldn't be able to use py object using JS.
    anyway this is worth looking at and I have sense of the future with this
     
    • Love
    Reactions: Avishka Indula

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,640
    113
    Miami
    Appata sira. eka hodata karapan:yes:
    e athare wise plan ekak gahapan online paththata move wenna. :love:
    Ow karanna one. Dn mukuth karanna bari bn, hamba wena thuttu deka iwarai wiyadam walatama. petrol walatama issara wage 4k yanawa. Anik hama dema adu tharame 2x hari ganan gihin. Ithuruwak aththema na wena deyakata yodawanna