Html help

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    mcn full code eka dapan. ube email eka php side eke hardcode kara gattaki. eka hinda eka send karanna one na client side eken. ube full code eka dapan. winadiyen kollo ubata error eka hoyala dei. e wagema mail server ekak set karalada tiyenne kiyala balapan.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Client Side එකේ ඉදලා Directly Email යවන්න බෑ. Client Side යවන්න නම් එක්කෝ mailto function එක use කරන්න ඕනේ එතකොට ඒකෙන් Email යවන්න පුලුවන් යම් Application එකක් හරහා . නැත්නම් Server Side එකට ගිහින් PHP එකේ mail() function එකෙන් email එක යවන්න ඕනේ නමුත් ඒකට Server Configure කරලා තියෙන්නත් ඕනේ.

    Client Side Email යවන්න නම් ලේසිම විදිය mailto function එක use කරන එකයි.

    Code:
    <a href="mailto:[email protected]?Subject=Message%20Me&Body=Hi">
    Email Admin</a>
    Firefox වලදි මේක use කරපු ගමන් ඒකෙන් Prompt කරයි දැනට Sign in වෙලා තියෙන Emails (gmail,yahoo, hotmai) වගේ ඊට පස්සේ උබ ඒක උඩ click කරපු ගමන් Email Site එකෙන් Email කරන්න පුලුවන්.
     
    Last edited:

    Halo boy

    Member
    Jan 18, 2014
    35

    mata yaluwek php walin hadapu file 1k ewwa eka sitee ka php floder ekata dahama email ekata email enenwa e unata error 1k enewa matchn
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    mata yaluwek php walin hadapu file 1k ewwa eka sitee ka php floder ekata dahama email ekata email enenwa e unata error 1k enewa matchn

    මොකක්ද Error එක? ආපු error message එක මෙතනට copy paste කරන්න බලන්න
     
    ocicpox.jpg