Questions HTML Website Help

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මගේ website එකට video background එකක් දාගන්න විදිය කියලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    HTML walinda haduwe? WOrdPress wage CMS ekakinda??
    HTML වලින් බ්‍රෝ

    මේක කළා. එත් වැඩ නෑ බන්. මන් ඉතාන්නේ මන් හරියට දාන්න ඕනි තැන් වලට දාලා නෑ
    ------ Post added on Jun 20, 2021 at 9:37 AM

    <video src="https://************/AAAAAA.mp4" loop muted autoplay>
    </video>
    මන් ගව තියෙන එකක් දන්නේ කොහොමද?
    ------ Post added on Jun 20, 2021 at 9:38 AM
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    HTML වලින් බ්‍රෝ


    මේක කළා. එත් වැඩ නෑ බන්. මන් ඉතාන්නේ මන් හරියට දාන්න ඕනි තැන් වලට දාලා නෑ
    ------ Post added on Jun 20, 2021 at 9:37 AM
    wada ne kynne mnwthm pennn nedd?
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113


    මන් ගව තියෙන එකක් දන්නේ කොහොමද?
    ------ Post added on Jun 20, 2021 at 9:38 AM
    <video src="D:\HTML\Video\Hiii.mp4" loop muted autoplay>
    </video>

    red colour eka thiyana thenata oyage file thiyana path eka dana
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,555
    1,446
    113
    Sri Lanka
    HTML CODE

    <body>

    <video autoplay muted loop id="bgVid">
    <source src="video.mp4" type="video/mp4">
    Update your web browser !
    </video>

    <div>Site content</div>

    </body>

    CSS CODE

    #bgVid {
    position: fixed;
    right: 0;
    bottom: 0;
    min-width: 100%;
    min-height: 100%;
    z-index:1;
    }