HTC 626 4g එකට කෙල විය
ඉහත නම අංකය දරන මාගේ දුරකතනය බිම වැටීමක් නිසා ඩිස්ප්ලේ එකට කෙල විය. මේක සාදා ගන්න පුලුවන් හොද තැනක් තියේනම් දන්වපල්ලාාාා. දුරකතන අංකයක් හරි දීපල්ලා. මල් බෙරිය හදයිද දන්නේ නැහැ නේද. උගෙ නම්බර් එක දන්න කෙනෙක් දෙන්න
ප.ලි.
දුරකථනයට තාම වොරන්ටි තිබේ. ගත්තෙ ලිබර්ටි එකේ ෂොප් එකකින්. එතෙන්ටම අරන් යන්නද. උන් වැඩේ නොමිලේ කරල දෙන්නෙ නැති වේද.
ප.ලි.
දුරකථනයට තාම වොරන්ටි තිබේ. ගත්තෙ ලිබර්ටි එකේ ෂොප් එකකින්. එතෙන්ටම අරන් යන්නද. උන් වැඩේ නොමිලේ කරල දෙන්නෙ නැති වේද.
Last edited: