HTTP Request සහ DDOS ප්‍රහාර

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මට බන් තියෙන ගැටලුවක් මේක. මම දැකල තියෙනව DDOS වලින් බේරෙන්න කියල reCAPTCHA දානව. මට තේරෙන්නෑ ඒකෙන් කොහොම DDOS වලින් බේරෙන්නෙ කියල. මොකද reCaptcha load වෙන පේජ් එක උනත් recaptch විසඳන්නේ නැතුව නැතව නැතව request කරන්න පුලුවන්නේ ddos attack එක දෙන එකාට?

    ඒ පේජ් එක උනත් නැවත නැවත ලෝඩ් වෙනකොට ඒක් system resources යනවනේ?

    මට මේක දන්න කෙනෙක් පැහැදිලි කරන්න?
     

    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    reCAPTCHA දාන එක තවත් එක level එකක security එකක් බන්. reCAPTCHA fail උනාම request එක ගහන්න බැ. එතකොට server side එකේ traffic එකට අවුලක් වෙන්නේ නැ. උබ කියන විදිහට page එක ලෝඩ් වෙන එකෙන් server busy කරන්න පුළුවන් එත් ගොඩක් වෙලාවට reCAPTCHA use කරන්නේ ස්පෑම් වෙන එක නවත්තන්න. එක දිගට fake data දාල form submit වෙන එක නවත්තන්න. page ලෝඩ් වෙන ඒවා caching server වෙන්න පුළුවන් එත් critical වෙන්නේ application servers protect කරන එක. මන් හිතන විදිහ 🙌