http://webcache.googleusercontent.com/

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    http://webcache.googleusercontent.com/search?q=cache:

    මේ url එක අගට ඕන url එකේ ලින්ක් එක ගහන්න තියෙන්නෙ.. cached වෙලා තියන page එක බලාගත හැකි

    ex:

    http://webcache.googleusercontent.com/search?q=cache:http://www.elakiri.com/forum/showthread.php?t=1702158

    නැත්තම් මේ සයිට් එකෙන් කරගත හැකි..
    ඕකම තමයි වෙන්නෙ..

    http://cachedview.com/

    Last edited:
    • Like
    Reactions: DimuthTharindu

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    මේක මොකද්ද බන් අපිට වැදගත් වෙන්නේ..?
    අන්තිමට thread එකක් view කරපු වෙලාව වගේ බලාගන්න පුලුවන්ද..?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මේක මොකද්ද බන් අපිට වැදගත් වෙන්නේ..?
    අන්තිමට thread එකක් view කරපු වෙලාව වගේ බලාගන්න පුලුවන්ද..?

    නෑ බන් ,,ගුගල් එකෙන් auto කෑෂ් වෙන එක බලාගන්න පුළුවන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මේක මොකද්ද බන් අපිට වැදගත් වෙන්නේ..?
    අන්තිමට thread එකක් view කරපු වෙලාව වගේ බලාගන්න පුලුවන්ද..?

    cached pages කියන්නෙ බං google එකෙන් ගන්න snapshots..
    උන් තියන් ඉන්නව page එකේ backups විදියට ඒ snapshots..
    search කරද්දී අපි google එකේ මොනා හරි ඉක්මනට result හොයල දෙන්නෙත් එහෙම තමයි..

    හිතපන් thread එකක් delete උනා කියල..
    එහෙම නැත්තම් thread එකක නාල ඌ edit කරා කියල..

    අපිට cached page එකෙන් page එක කලින් තිබ්බ විදිය බලාගත හැකි..

    ex :

    http://www.elakiri.com/forum/showthread.php?t=1702158

    මූ නාල thread එක edit කරා..

    http://webcache.googleusercontent.c...ww.elakiri.com/forum/showthread.php?t=1702158

    මේ තියෙන්නෙ cached වෙලා තියන page එක..

    google ල වගේ ම මුනුත් ගන්නව snapshots..
    website හැදිල ඇවිල්ල තියන විදිය බලාගත හැකි..

    https://web.archive.org/web/*/elakiri.com
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    cached pages කියන්නෙ බං google එකෙන් ගන්න snapshots..
    උන් තියන් ඉන්නව page එකේ backups විදියට ඒ snapshots..
    search කරද්දී අපි google එකේ මොනා හරි ඉක්මනට result හොයල දෙන්නෙත් එහෙම තමයි..

    හිතපන් thread එකක් delete උනා කියල..
    එහෙම නැත්තම් thread එකක නාල ඌ edit කරා කියල..

    අපිට cached page එකෙන් page එක කලින් තිබ්බ විදිය බලාගත හැකි..

    ex :

    http://www.elakiri.com/forum/showthread.php?t=1702158

    මූ නාල thread එක edit කරා..

    http://webcache.googleusercontent.c...ww.elakiri.com/forum/showthread.php?t=1702158

    මේ තියෙන්නෙ cached වෙලා තියන page එක..

    google ල වගේ ම මුනුත් ගන්නව snapshots..
    website හැදිල ඇවිල්ල තියන විදිය බලාගත හැකි..

    https://web.archive.org/web/*/elakiri.com

    තැන්ක්ස් වේවා. දැන් තේරුනා. :yes:
    දැන ගත්ත එක ගොඩක් වටිනවා. :)

    නෑ බන් ,,ගුගල් එකෙන් auto කෑෂ් වෙන එක බලාගන්න පුළුවන්

    උබ දැක්කද උබේ Original thread එක තාමත් Google එකේ තියනවා.