https://www.desertcart.lk/

zuxian

Active member
  • May 19, 2020
    161
    173
    43
    මේකෙන් බඩු ගෙන්නපු යක්ක පුතුන් සිටීද ?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    math oka gana hoyanawa machan. US walin direct gena seen ekake neda oya?
     

    zuxian

    Active member
  • May 19, 2020
    161
    173
    43
    1649220600251.png

    මේක ගන්න කියල බැලුවේ, ලංකාවේ දැන් 120k කියනවා :ROFLMAO:
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    ඕකෙ බඩු එනවා. මන් ටූල් කිට් එකක් ගෙන්නුවා..
     
    • Like
    Reactions: eksudda

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    math oka gana hoyanawa machan. US walin direct gena seen ekake neda oya?
    නෑ. මම ඕකෙන් ගෙන්න හැදුවා. Seller order එක cancelled කරා.

    මට set උනේ UAE වල seller කෙනෙක්. උන්ගේ office එකක් ලංකාවේ පෙන්නනවා, phone number එකක් එක්ක. Virtual එකක් ද දන්නේ නෑ.