hU**e Samsung

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ඔව් ඒක ඇත්ත..මම නම් ඔය එක ෆෝන් එකටවත් කඩේ යන්නේ නැහැ.ඒත් සමහර ඇපල් use කරන උන් සක්කිලි වගේ හැසිරෙන්නේ.දැන් බලපන් අර එකෙක් කියනවා android නැති කරලම දාන්න ඕනලු.:rofl:ලෝකෙ මිනිස්සු බිලියන 1.4 ක් use කරන android OS එක නැති කරලා දාන්න කියන්න ඌට තියෙන පුකේ අමාරුව මොකක්ද.තනිකරම කුහක කමනේ.මොකෝ ඒ බිලියන 1.4ට ඌ අයිෆෝන් අරන් දෙන්නද.අන්න එහෙනම ඔය වගේ කතා කිව්වට කමක් නැහැ.හිගා කාල අයිෆෝන් කට්ටක් අරගෙන ඔය වගේ ලොකු ටෝක්ස් දාන උන් ඉතින් ලංකාවේ විතරයි ඉන්නේ.:lol::lol:

https://www.reddit.com/r/Android/comments/522pfv/as_a_software_engineer_who_likes_both_iphone_and/

Here I post recent discussion regarding Apple in r/Android. More civil than here & wroth to read
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    reputation_neg.gif

    hUtte Samsung 09-13-2016 03:56 AM Gon moosala ballo tho kiyanne iphone witharak loke thoyenna ona kiyalada.ayi tho anith phones usan innawada?pada show dana eke seemawak thiyaganin moda ballige putho
    reputation_neg.gif
    hUtte Samsung 09-12-2016 09:37 PM ඉදා කාපන් -18
    අනෙ මන්දා පන දාගෙන රෙප් කපලා හැබැයි කැපිලා තියෙන්නෙ 2 යි වගෙ.
    ඇයි බන් මෙ ඇන්ඩ්‍රොයිඩ් එවුන් මෙ වගෙ හැසිරෙන්නෙ .ෆෙක් වලින් එනවා ,රියල් වලින් එනවා ඇවිල්ලා පිස්සුවෙන් වගෙ කියවනවා .:lol::lol::lol::lol::lol::lol:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    :lol::lol:උබ වගේ කුහකයෙක් යකෝ..:lol::lol:ඕවට ඉතින් උබට බැනලා වැඩක් නැහැ.ඕවා ජාන වලින් එන දේවල්:lol::lol::lol:.

    අහ් රස්තියදු පදනම නේ. දැනුයි මීටර් උනෙ .හරි මන් මුකුත් කියන්නෙ නැහැ .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    ඔව් ඒක ඇත්ත..මම නම් ඔය එක ෆෝන් එකටවත් කඩේ යන්නේ නැහැ.ඒත් සමහර ඇපල් use කරන උන් සක්කිලි වගේ හැසිරෙන්නේ.දැන් බලපන් අර එකෙක් කියනවා android නැති කරලම දාන්න ඕනලු.:rofl:ලෝකෙ මිනිස්සු බිලියන 1.4 ක් use කරන android OS එක නැති කරලා දාන්න කියන්න ඌට තියෙන පුකේ අමාරුව මොකක්ද.තනිකරම කුහක කමනේ.මොකෝ ඒ බිලියන 1.4ට ඌ අයිෆෝන් අරන් දෙන්නද.අන්න එහෙනම ඔය වගේ කතා කිව්වට කමක් නැහැ.හිගා කාල අයිෆෝන් කට්ටක් අරගෙන ඔය වගේ ලොකු ටෝක්ස් දාන උන් ඉතින් ලංකාවේ විතරයි ඉන්නේ.:lol::lol:

    මෝඩ මනුස්සයෝ. ඔය ඇන්ඩ්‍රොයිඩ් ජරාව නැතිකරන්න ඔනෙ .සෙරටම අයිෆෝන් අරන් දෙන්න බහැ. මන් කැමති නොකියා වගෙ සමාගමක් ආයෙ අළුතෙන් හිතලා හොඳ OS එකක් හදනවා නම් .ටච් ෆෝන් කරලියට ආවහම ප්‍රචලිත උනහම අයි ෆෝන් එක ගන්න අමාරු එවුන්ට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් හැදුනා. මන් කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ජරාව නැති වෙලා නොකියා ආයෙ ආවත් කමක් නැහැ .අහ් තව එකක් .මන් නම් ඔය එක එකා වගෙ අයි ෆෝන් එක ගන්න කට්ටක් නම් කැවෙ නැහැ. එහෙම උන් ඇති ලංකාවෙ. මාව ඒ ගොඩට දාන්න එපා .
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl

    මොඩයෙක් උනාට කමක් නෑ මෝඩ කම මේ වගේ පබ්ලික් ෆෝරම් එකක පෙන්නන එපා..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542

    :lol:ඔය එක එකා කිව්වට ඕවා නැතිවෙනවද බන්.ඔන්න ඔහේ ඕන දෙයක් කියපු දෙන්.ඇපල් කාරයොන්ගේ ආසාවනේ.:lol:
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    aiyo ai ban ubala maraganne?
    Android kemati eka samsung, lg ganin, apple kemati eka iPhone ganin.

    ubala mokak gattath mataka tiyaganin ubala gatta brand ekata competitor kenek inna eka okkotama hodai. nikan hitapalla samsung ekata kelama wela apple witarak loke ituru unot apple karaya uuta one widiyata market eka run karanawa, apple kela wela samsung ituru unat echarai. oya dekama inna one, karata kara gemak yannat one, ehema unot witarai api okotama patta products use karana puluwan wenne. ekek hari neti unot wenne ituru wena eka monopoly gemak gahana eka. mataka tiyaganilla ubala asa karana brand eke competitor strong wena taramata ubalata hoda products hambawei.
     
    නෑ නෑ අයිෆෝන් විතරයි ලෝකේ තියෙන්න ඕන.:frown:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    eka tamai bun balapanko minusnge moda kama ...:sorry:

    සමහර උන් බලන් ඉන්නේ samsung වැටෙනකන්..උන් හිතන් ඉන්නේ samsung ෆෝන් විතරක් හදනවා කියලා..:lol::lol:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    eka tamai bun balapanko minusnge moda kama ...:sorry:

    මම samsung වලින් use කරලා තියෙන්නේ s,s2 එක විතරයි.ඒත් මම නම් කැමති නැහැ ලෝකේ කිසිම කම්පැනි එකක් වැටෙනවට.කම්පැනි එකක් වැටෙනවා කියන්නේ ජොබ්ස් කීයක් නැති වෙනවද.එහෙම හිතන්නෙත් මහ පව්කාර මිනිස්සු.තමන් ගැන විතරක් හිතන මිනිස්සු.ඇත්තටම උන්ට මිනිස්සු කියල කියන්නත් බැහැ.:no:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    මම samsung වලින් use කරලා තියෙන්නේ s,s2 එක විතරයි.ඒත් මම නම් කැමති නැහැ ලෝකේ කිසිම කම්පැනි එකක් වැටෙනවට.කම්පැනි එකක් වැටෙනවා කියන්නේ ජොබ්ස් කීයක් නැති වෙනවද.එහෙම හිතන්නෙත් මහ පව්කාර මිනිස්සු.තමන් ගැන විතරක් හිතන මිනිස්සු.ඇත්තටම උන්ට මිනිස්සු කියල කියන්නත් බැහැ.:no:

    atta bun .. oya kiyana ewun iphone ekak allala wat tiyenwada danne na ? :lol::lol:
     
    Re-Charged

    Member
    Sep 8, 2016
    35
    9
    0
    මෝඩ මනුස්සයෝ. ඔය ඇන්ඩ්‍රොයිඩ් ජරාව නැතිකරන්න ඔනෙ .සෙරටම අයිෆෝන් අරන් දෙන්න බහැ. මන් කැමති නොකියා වගෙ සමාගමක් ආයෙ අළුතෙන් හිතලා හොඳ OS එකක් හදනවා නම් .ටච් ෆෝන් කරලියට ආවහම ප්‍රචලිත උනහම අයි ෆෝන් එක ගන්න අමාරු එවුන්ට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් හැදුනා. මන් කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ජරාව නැති වෙලා නොකියා ආයෙ ආවත් කමක් නැහැ .අහ් තව එකක් .මන් නම් ඔය එක එකා වගෙ අයි ෆෝන් එක ගන්න කට්ටක් නම් කැවෙ නැහැ. එහෙම උන් ඇති ලංකාවෙ. මාව ඒ ගොඩට දාන්න එපා .

    හුත්තො ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ එකක්. ඇපල් කියන්නෙ එකක්. ඇපල් අයිඕඑස් කියන්නෙ තව එකක්.
    නොකියා කියන්නෙ තවත් එකක්.
    තෝ හිදුවද නොකියා එවුන් ඕඑස් හදාගෙන මේ මාකට් එක අල්ලන්න පුළුවන් කියල.
    යකෝ නෙක්ස්ට් යිර් වගේ නොකියා ඇන්ඩ්‍රොයිඩ් එකක් රිලීස් කරනව කියලවත් තෝ දන්නවද?

    තෝව දාන්න ඕනෙ A ගොඩට නෙමෙයි ගූ ගොඩට
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මෝඩ මනුස්සයෝ. ඔය ඇන්ඩ්‍රොයිඩ් ජරාව නැතිකරන්න ඔනෙ .සෙරටම අයිෆෝන් අරන් දෙන්න බහැ. මන් කැමති නොකියා වගෙ සමාගමක් ආයෙ අළුතෙන් හිතලා හොඳ OS එකක් හදනවා නම් .ටච් ෆෝන් කරලියට ආවහම ප්‍රචලිත උනහම අයි ෆෝන් එක ගන්න අමාරු එවුන්ට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් හැදුනා. මන් කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ජරාව නැති වෙලා නොකියා ආයෙ ආවත් කමක් නැහැ .අහ් තව එකක් .මන් නම් ඔය එක එකා වගෙ අයි ෆෝන් එක ගන්න කට්ටක් නම් කැවෙ නැහැ. එහෙම උන් ඇති ලංකාවෙ. මාව ඒ ගොඩට දාන්න එපා .

    මොනාද බන් මේ කියවන්නෙ ? උබ බීලද ඉන්නේ ?

    75jXm0Z.jpg

    ඔය තියෙන්නේ 2009-2016 os market share එක..
    ios නැති කරල දාන්න ඊට වඩා ලේසී වගේ නෙහ්..
    නොකියා වලට කෙල උනේ ඇයි කියල දන්නවද කියහන් මුලින්ම :lol:

    Nokia ආයෙ එනව..

    http://www.knowyourmobile.com/mobil...ng-android-windows-10-ahead-q4-2016-launch-A1

    මන්ද උබ මුන්ව අවුස්සන්න ගොන් ආතල් එකක් ගන්නවද නැත්තම් ඇත්තට මෝඩද කියල මට නම් තේරෙන්නේ නෑ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    මොනාද බන් මේ කියවන්නෙ ? උබ බීලද ඉන්නේ ?

    75jXm0Z.jpg

    ඔය තියෙන්නේ 2009-2016 os market share එක..
    ios නැති කරල දාන්න ඊට වඩා ලේසී වගේ නෙහ්..
    නොකියා වලට කෙල උනේ ඇයි කියල දන්නවද කියහන් මුලින්ම :lol:

    Nokia ආයෙ එනව..

    http://www.knowyourmobile.com/mobil...ng-android-windows-10-ahead-q4-2016-launch-A1

    මන්ද උබ මුන්ව අවුස්සන්න ගොන් ආතල් එකක් ගන්නවද නැත්තම් ඇත්තට මෝඩද කියල මට නම් තේරෙන්නේ නෑ

    ඇත්තට මෝඩ wenna one