hU**e Samsung

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
reputation_neg.gif

hUtte Samsung 09-13-2016 01:25 PM uba lokkek da

:no::no:

I'm just regular person who can read & write:)
 
Last edited:

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හුත්තො ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ එකක්. ඇපල් කියන්නෙ එකක්. ඇපල් අයිඕඑස් කියන්නෙ තව එකක්.
    නොකියා කියන්නෙ තවත් එකක්.
    තෝ හිදුවද නොකියා එවුන් ඕඑස් හදාගෙන මේ මාකට් එක අල්ලන්න පුළුවන් කියල.
    යකෝ නෙක්ස්ට් යිර් වගේ නොකියා ඇන්ඩ්‍රොයිඩ් එකක් රිලීස් කරනව කියලවත් තෝ දන්නවද?

    තෝව දාන්න ඕනෙ A ගොඩට නෙමෙයි ගූ ගොඩට

    :lol:

    nokiya karanne nathuwa uoota kiyala kara na iwara ne.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මචං මම නම් දිකින විදියට OS එකකින් ෆෝන් එකක් මනින එක ගොඩක් වැරදියි, Software Quality එක & Hardware Quality එක කියන්නෙ දෙකක් බං, ඒ දෙක මුලින්ම තේරුම් ගන්න ඕන, තව දෙයක් බං ෆෝන් වලින් උපරිමටම වැඩ ගන්න කවුරුවත් iOS පාවිච්චි කරනවා මම නම් දැකලා නෑ මේ වෙනකල්, මගේ යාලුවෙකුත් ඉන්නවා බං පොර ඇපල් පිස්සෙක් ඉස්සර ඉඳන්ම පොරට තියෙන ඇපල් උණටම iPhone එකකුත් තියෙනවා ඒ වගේම පොර ඔක්කොම වැඩ කරගන්න Samsung Note 3 එකකුත් තියං ඉන්නවා, පොර ඇපල් එකෙන් කරන්නේ ෆොටෝ ගන්න එකයි කෝල් ගන්න එකයි විතරයි බං සිරාවටම කිව්වොත් අනිත් හැම දෙයක්ම කරන්නේ Android එකෙන්,

    තව දෙයක් බං මම පෞද්ගලිකවම කැමති නැති දෙයක් තමයි Apple iOS(Not Iphone) ඒත් මම ඉස්සර ඉඳන්ම Android OS එකට මාර ආසයි බං, ඒක ඕන විදියකට Customize කරන්න පුලුවන් බං, අපිට ඕනම දෙයක් කරන්න පුලුවන් ඒක ඇතුලෙ, මෙහෙමයි බං ගොඩක් අයට Android එපා වෙන්නේ ඒකට හරියන Device එකකින් Android OS එක චෙක් කරන්න යන නිසා, හරියට අර Oppo, Greentel ඔන්න ඔය වගේ චාටර් ෆෝන් වල Android OS එක අත්විඳින්න ගියාම ඒක එපා වෙන අහන්නත් දෙයක්ද බං, Android OS එකේ නියමම අත්දැකීම ගන්න නම් ලොකු ගානක් වියදම් කරලා හොඳ ෆෝන් එකක් ගන්න ඕන බං,

    තව දෙයක් බං මම Apple iPhone එකට කැමතියි But Apple iOS එකට පොඩ්ඩක්වත් කැමති නෑ, හැබැයි කවදහරි දවසක Apple iPhone එකක් Android OS එකක් එක්ක ආවොත්(ඒක වෙන්නෙ නෑ ඉතිං) මම තමයි කාටත් කළින් ඒක ගන්නෙ එහෙනම්,

    ඒ නිසා බං Hardware and Software දෙක පටලවාගෙන Feedback දෙනකොට ආයිත් පාරක් හිතලා බලපං,

    අනිත් දේ තමයි මේක සමහරවිට මගේ පෞද්ගලික මතයක් වෙන්න ඇති බං, මම Samsung phone වලට ඉස්සර ඉඳන්ම ආසයි, මගේ පළවෙනි Smart Phone එකත් සැම්සුන්ග්(Galaxy S2) ඒක කිසි කරදරයක් නැතුව අවු 3කටත් වඩා පාවිච්චි කරා කිසිම අවුලක් ආවෙ නෑ, මම ඒක 2nd Hand ගත්තෙ 30ගානකට ඒත් එයිට වැඩි ගානක වැඩ ගත්තා කියලා මට හිතුනා බං, දැන් පාවිච්චි කරන්නේ Galaxy Note 3 එකක්, උඹ කියලා තියෙනවා නේද ෆෝන් ලැග් වෙන කතා, රක් වෙන කතා තියෙනවා කියලා, ඒත් මම මේක අවුරුද්දකට කිට්ටු වෙන්න පාවිච්චි විශ්වාස කරනවා නම් කරපං තාම මේක හිර වෙලා නෑ එක ඇප් එකක්වත්, කිසි කරදරයක් නැතුව එළටම පාවිච්චි කරනවා බං, ඒ නිසා මට නම් ඒ කැම්පැනි එකේ කිසිම වැරැද්දක් පේන්න නෑ,

    මට ආයිත් පාරක් කියන්න තියෙන්නේ බං, Compare කරනවා නම් Mobile Phone(Device) වෙනම Compare කරපං OS වෙනම කම්පෙයාර් කරපං, දෙක කවලම් කරගත්තොත් කිසිම තේරුමක් නැති ප්‍රතිඵලයක් තමයි එන්නේ, ඕන කෙනෙක් මාත් එක්ක iOS & Android ගැන සංවාදයකට වරෙන් මම Android වලට වඩා iOS වල තියෙන අවුල් 1000ක් වුණත් පෙන්නලා දෙන්නම්, මොකද මම පළවෙනියටම Mobile OS එකක් විදියට පාවිච්චි කරේ iOS නිසා,
    කවුද උඹට oppo චාටර් කිව්වෙ. ෆෝන් එකක් අතින්වත් අල්ලල තියෙනවද?:rofl: oppo හුඟක් මොඩෙල් samsung වලට වඩා හොඳයි.:growl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔව් බං මාත් දැක්ක එයින් එකක් හැබැයි කැමරා නම් හද්ද චාටර්, මට ඒකෙ කැමර එක ඕපන් කරාම මතක් වුණේ අර ඉස්සරම මතකද Chinese Phone වගයක් ආවා Speaker 7ක් විතර තියෙන, අන්න ඒ ෆෝන් එකේ කැමර් එක, :shocked::lol::lol::lol:
    පිස්සුද හු**:no:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මට ඒකෙ කැම් එක දැක්ක ගමන් ඒකෙ ජාතකේ හොයන එකත් එපා උනා බං :lol::lol::lol: මගේ යාලුවෙක් ගත්තේ මම අහලා කියන්නම්කො උඹට,
    උඹ බලන්න ඇත්තෙ අර 14990ට එන එක :baffled:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උඹ බලන්න ඇත්තෙ අර 14990ට එන එක :baffled:

    මොකක්ද මන්ද බං මම මොඩල් මතක තියාගන්න ගියේ නෑ, කඩෙන් ගත්ත ගමන්මයි මම ඒක බැලුවේ, කැමර එක ඕපන් කර ගමන් මට එපා වුණා බං :no::no::no:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මොකක්ද මන්ද බං මම මොඩල් මතක තියාගන්න ගියේ නෑ, කඩෙන් ගත්ත ගමන්මයි මම ඒක බැලුවේ, කැමර එක ඕපන් කර ගමන් මට එපා වුණා බං :no::no::no:
    lowlight.jpg
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,126
    1
    12,979
    113
    Gotham City
    • reputation_neg.gif
      hUtte Samsung 09-13-2016 08:00 PM android nathi karanna tho?thoge amma wate gihinda thota oya iphone eka aran dunne?ane ballo.thopi wage un me loke jeewath wenawane.karumeta upan kalakanniya
    • reputation_neg.gif
      hUtte Samsung 09-13-2016 07:57 PM ONNA EHENAM -9K MA :lol:
    • reputation_neg.gif
      hUtte Samsung 09-13-2016 01:19 PM uba i-phone nam use karanne ai me andorid gana mechchara puke amaruwak ? :P
    • reputation_neg.gif
      hUtte Samsung 09-13-2016 01:18 PM පල ඩො යන්න.iphone ලොල්ලා
    • reputation_neg.gif
      hUtte Samsung 09-13-2016 03:56 AM Gon moosala ballo tho kiyanne iphone witharak loke thoyenna ona kiyalada.ayi tho anith phones usan innawada?pada show dana eke seemawak thiyaganin moda ballige putho
     

    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    Agent kenekgen gattot witarai ne return karanna puluwan? mehe hora paren genalla wikunana ekak gattot return karannath ba neda?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    මෝඩ මනුස්සයෝ. ඔය ඇන්ඩ්‍රොයිඩ් ජරාව නැතිකරන්න ඔනෙ . මන් කැමති නොකියා වගෙ සමාගමක් ආයෙ අළුතෙන් හිතලා හොඳ OS එකක් හදනවා නම්

    මට කියපන්කෝ මොකක්ද ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන අවුල උඹ ඕක ජරාව කියන්න?? මනුස්සයින්ට අවශ්‍යය දේවල් ඒ ඕඑස් එකෙන් ලැබෙනවා නම් මොකක්ද තවත් ප්‍රශ්න. මං අහපු එකට උත්තරයක් දීපන්කෝ ඉස්සෙල්ලා. ඇන්ඩ්‍රොයිඩ් නැති කරන්න තරම් ඒ ඕඑස් එකේ තියෙන අවුල මොකක්ද? :)
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මෝඩ මනුස්සයෝ. ඔය ඇන්ඩ්‍රොයිඩ් ජරාව නැතිකරන්න ඔනෙ .සෙරටම අයිෆෝන් අරන් දෙන්න බහැ. මන් කැමති නොකියා වගෙ සමාගමක් ආයෙ අළුතෙන් හිතලා හොඳ OS එකක් හදනවා නම් .ටච් ෆෝන් කරලියට ආවහම ප්‍රචලිත උනහම අයි ෆෝන් එක ගන්න අමාරු එවුන්ට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් හැදුනා. මන් කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ජරාව නැති වෙලා නොකියා ආයෙ ආවත් කමක් නැහැ .අහ් තව එකක් .මන් නම් ඔය එක එකා වගෙ අයි ෆෝන් එක ගන්න කට්ටක් නම් කැවෙ නැහැ. එහෙම උන් ඇති ලංකාවෙ. මාව ඒ ගොඩට දාන්න එපා .

    නොකියා රහසින් ඇවිදින් සිතල සුලගට බනිමින් සිත රිදවනවානම් මොනර කිරිල්ලි
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    This specific model is made for Muslims

    This is called the Galaxy Note 7 Allahuakbar Edition
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113

    මට කියපන්කෝ මොකක්ද ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන අවුල උඹ ඕක ජරාව කියන්න?? මනුස්සයින්ට අවශ්‍යය දේවල් ඒ ඕඑස් එකෙන් ලැබෙනවා නම් මොකක්ද තවත් ප්‍රශ්න. මං අහපු එකට උත්තරයක් දීපන්කෝ ඉස්සෙල්ලා. ඇන්ඩ්‍රොයිඩ් නැති කරන්න තරම් ඒ ඕඑස් එකේ තියෙන අවුල මොකක්ද? :)

    අවුල මම හිතන්නේ ඵයා use කරන්නේ අයිෆෝන් ඵකක් වීම.:rofl:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    think about this happening in a plane. We all know fire inside a plane is almost fatal for everybody.
    Samsung should be punished and we all should boycott such companies who only think about their products.
    In the same manner do we know the ratdiation levels of these phones and their impact on the long run , specially when new models are introduced to beat another player. All Samsung, Apple, and other products that joined the race for the sake of profits ignoring safety of the customers and people at large.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    අවුල මම හිතන්නේ ඵයා use කරන්නේ අයිෆෝන් ඵකක් වීම.:rofl:

    :rofl::rofl: මම කලිනුත් කිව්වේ තම තමන්ගේ අවශ්‍යයතාවලට තමා ෆෝන් ගන්න ඕනේ. තමන්ට අවශ්‍යය එක අරන් අනික් ඒවාගේ ඇද කියන්න ඕනේ නෑනේ. දැන් එයා ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන්නේ නැතිනම් එයාට ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ :P සිරාවටම ගත්තොත් මට අවශ්‍යය ගොඩක් වැඩ ඇපල් එකේ ඕඑස් එකෙන් කරගන්න බෑ. එහෙමයි කියලා මං ඇපල් වලට බනින්නේ වත්, ඇපල් ෆෝන් නැත්තටම නැති වෙන්න ඕනේ කියලා කියන්නේ නෑනේ. :rolleyes::rolleyes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    :rofl::rofl: මම කලිනුත් කිව්වේ තම තමන්ගේ අවශ්‍යයතාවලට තමා ෆෝන් ගන්න ඕනේ. තමන්ට අවශ්‍යය එක අරන් අනික් ඒවාගේ ඇද කියන්න ඕනේ නෑනේ. දැන් එයා ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන්නේ නැතිනම් එයාට ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ :P සිරාවටම ගත්තොත් මට අවශ්‍යය ගොඩක් වැඩ ඇපල් එකේ ඕඑස් එකෙන් කරගන්න බෑ. එහෙමයි කියලා මං ඇපල් වලට බනින්නේ වත්, ඇපල් ෆෝන් නැත්තටම නැති වෙන්න ඕනේ කියලා කියන්නේ නෑනේ. :rolleyes::rolleyes:

    :yes:අන්න ඒකයි මචං වැදගත් කම.:)