HUAWEI අන්ලොක් කෝඩ් හැදෙන හැටි බලා ගන්න ඕනෙද?
ඔයාලට හිතා ගන්න පුලුවන්ද මේ කෝඩ් කැල්කියුලේට් වෙන්නේ කොහොමද කියලා. elakiri ඉත්හාසයේ පලවෙනි වතාවට තමා මෙහෙම එකක් දුන්නේ ඔන්න.
Huawei පරණ ආකාරය
අපි ගමු imei එක 927264226200006 කියලා (ඔව් ඒ මගේ යුසර් නේම් එක තමා)
ඊළගට මෙහෙම වැඩක් කරන්න ඕනේ අපි ඉමි එකට පස්සේ 5e8dd316726b0335 කැල්ලක් දානවා.
ඒ කියන්නේ මෙහෙම 9272642262000065e8dd316726b0335
ඊළගට ඒ ආපු කෝඩ් එක MD5 ආකාරයට කල්කියුලේට් කර ගන්න ඕනේ. (විකිපීඩියා විමසත්වා)
එකට මේ සයිට් එක උදව් වෙයි http://atutility.com/page/online-md5-calculator
එතකොට එන්නේ මෙහෙම කෝඩ් එකක්
71164b7affce70039cb01d423f917c1d
එක අපි ඉලක්කම් දෙක දෙක වෙන් කර ගන්න ඕනේ
(71) [16] {4b} |7a| (ff) [ce] {70} |03| (9c) [b0] {1d} |42| (3f) [91] {7c} |1d|
වරහන් දාල තියෙන්නේ ලේසි වෙන්න.
දැන් වින්ඩෝස් කැල්කියුලේටර් එක අරගෙන View>Programmer mode එක දාගන්න Hex තෝරන්න
දැන් අමුතුම ගානක් හදන්න යන්නේ. xor කියල බටන් එකක් ඇති එකේ.
(මේ ටික ගන්න)71 xor ff xor 9c xor 3f = 2D
[මේ ටික ගන්න]16 xor ce xor b0 xor 91 =F9
{මේ ටික ගන්න}4b xor 70 xor 1d xor 7c =5A
|මේ ටික ගන්න|7a xor 03 xor 42 xor 1d =26
දැන් ආපු උත්තර ටික පිළිවෙලට තියාගෙන යන්න මෙහෙම
2DF95A26
ඊට පස්සේ මෙහෙම ගානකුත් හදන්න වෙනවා and,or බටන් පාවිච්චි කරලා (කැල් එක හදපු කෙනා ඒවා ඇඩ් කරපු එකෙන් වැඩක් ගන්නත් ඕනෙනේ)
2DF95A26 and 1ffffff or 2000000 = 3F95A26
මට ආපු උත්තරේ 3F95A26 දැන් dec සෙලෙක්ට් කරන්න එතකොට ඩෙසිමල් වලින් අන්ලොක් කෝඩ් එක පෙන්නාවි
මට ආවේ 66673190
------
මේ ඔන්ලයින් කැල් එකක ප්රතිපල
IMEI: 927264226200006
OLD ALGORITHM UNLOCK CODE: 66673190
FLASH CODE: 50102770
COUNTER RESET HASH: 71164b7affce70039cb01d423f917c1d
හරිනේ.
මේ ඩොන්ගල් වල මේ විදියට තමා කෝඩ් එක එන්නේ.
E150, E1550, E155, E156, E156G, E160, E160G, E161, E166, E169, E169G, E170, E172, E176, E180, E182E, E196, E226, E270, E271, E272, E510, E612, E618, E620, E630, E630+, E660, E660A, E800, E870, E880, EG162, EG162G, EG602, EG602G, Vodafone K2540, Vodafone K3515, Vodafone K3520, Vodafone K3565, Vodafone K3715
හැබැයි මේ ඩොන්ගල් වල කෝඩ් එක කැල්කියුලේට් කරන විදිය වෙනස්. ඒ ක්රමය නම් මට තාම හොයාගන්න බැරි උනා. එත් ඕනෙනම් කරලා දෙන්නම් Click Here
E171, E173Cs-1, E1732, E173, E272, E303, E303 HiLink, E3121(320s, 320d), E3131(420s, 420d), E352, E353, E355, E357, E363, E362, E367, E368, E369, E372, E392, E397, E398, E586, E5776 (821FT)
මගේ අවසරයක් නැතිව කොපි කරන්න නම් එපා. කරත් මාට්ටු වෙන්නේ ඉමි එකට දාල තියෙන්නේ wasangaama කියල මොබයිල් කී බෝඩ් එකකින් ටයිප් කරන ආකාරයට නිසාය.

Last edited:

ela machan hoda wadak