Huawei ගන්නවනම් දෙපාරක් හිතන්න

amd2100

Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Machan hodama de Singer website fb eke danna ubata unba scene eka. un tak gala halada dei. Un hena bayai.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    මාත් හුවාවෙයි පී එයිට් ලයිට් යුස්ස් කරනවා දෙපාරක් සර්විස් කරන්න ගියා..එකක් මගේ අතින් වතුර ගිහිම් මයික් එක වැඩ කරන්නෙ නැති වෙලා අනික් පාර..කස්ටම් රිකවරි එකක් ගහන්න ගිහින් පෝන් එකට කෙල උනා..සොෆ්ට්වෙයාර් නම් එවෙලෙම ගොඩක් වෙලාවට ගහලා දෙනවා..හාඩ්වෙයාර් නම් අද පෝන් එක දුන්න්නොත් ඊලග දවසේ ගන්න පුලුවන්..මන් නම් උනෙගි සර්විස් එකේ වැරැද්දක් දකින් නෑ..පෝන් එකෙත් අව්ල් ඇවිල්ලා නෑ.. :rolleyes::rolleyes::rolleyes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Consumer Affairs Authority(CAA)ට දාපු complain එකයි වෙච්ච scene එකයි මෙතන තියෙනවා.


    I bought a Huawei P8 lite on 28th April 2016 from a Singer dealer shop in Liberty plaza (invoices attached). I didn’t hesitate to buy it because it carried a 2 years Singer warranty (not attached, Singer Warranty card sent with the phone to repair center). One month after purchase Bluetooth was not connecting. About two months later had an issue with WIFI, it is not connecting to any network.

    I handed over my phone to a collection point on 12th September to send it to repair (device collection form attached). And they said that phone will be returned within 5 working days. Then on 21st September 2016 (after 7 working days), I was informed that my phone is repaired and ready for collection. I went there to collect it, but WIFI is still not working. Then I kept the phone at collection point and asked to send that again to repair.

    Till today (7th October 2016) I didn’t receive any information about my phone. I contacted Singer through Social media on 4th October 2016 and made a complaint, but from there also they did not take any action on my matter.

    I kindly request Consumer affairs authority to intervene in to this matter to safeguard my consumer rights. Hope you will understand my situation since I don’t have the phone for more than 3 weeks and it impacts my daily work badly. I’m demanding compensation for Singer to cover up the trouble I faced due to this.


    පස්සේ CAA call කරලා විස්තර ඇහුව. CAA එකෙන් Huawei එක contact කරලා තිබ්බ. පස්සේ Huawei එකේ legal officer call කරලා කිව්වා අලුත් phone එකක් දෙන්නම් කියල එකට agreed ද ඇහුව. මටත් මේක දුර දිග අරන් යන්න ඕනේ නැනේ ඉතින් හා කියල වැඩේ නැවැත්තුව. පස්සේ උන්ගේ repair center එකකට ගිහින් replacement එක කරගෙන අවා.

    මන් singer එකට ගෙම call කලේ මට තිබ්බේ Singer warranty නිසා.

    අයිත් ටික දවසකින් CAA ඇහුව ප්රශ්නේ resolved ද කියල. මොනවා උනත් CAA එකෙන් මාර follow up එකක් දෙනවා.

    මෙන්න site එක, මන් නම් complain එක ෆැක්ස් කලා
    http://www. caa. gov. lk

    niyamayi machan ohoma thama inna ona..
    umba meke oka demma eka hoda wadak... anith ayatath udawwakk


    rep++
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    huawei ගන්නත් බය හිතෙනවා දැන්. singer එකේ හොඳම place එක මොකක්ද බං warrenty claim කරන්න? (උදාහරණයකට nokia ගත්තොත් nokia care centre, colombo 4 වගේ. ඒකනේ head එක)
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    :lol::lol::rofl:
    uba sony use karala ne mama hithanne:eek:

    ඔහ් රියලි වස්තුවේ?
    Xperia P
    2013 ගත්තේ අවුරුදු හතරහමාරයි
    earphone එකත් ඔකටම ආව එක

    rBaRVe4h.jpg
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,192
    8,190
    113
    M-Town
    උඹල Huawei ගන්න හදනවනම් දහ පාරක්වත් හිතල ගනිල්ල
    මම පී9 එක අරන් හ‍ොදට ඇරගෙන ඉන්න‍ෙ
    ප්‍රධානම හ‍ේතුව තමයි කස්ටමර් සර්විස් එක අජූතම වීම :yes:
    උඹල විහිළුවට හරි service center එකකට ගිය‍ොත් මම කියන දේ තේරෙයි
    වොරන්ටි තිබ්බත් පුතේ බඩුවක් නම් හදාගන්න වෙන්නෙ නෑ
    මම ඉද්දිත් දෙතුන් දෙනෙක් ආව ඔක්කොම මූන එල්ලගෙන හැරවිල ගියා ඇරෙන්න වැඩක් උනේ නෑ
    samsung Sony Apple Phones තව එකඑක බ්‍රෑන්ඩ් පාවිච්චි කරල තියෙනව
    හැබැයි කවදාවත් වොරන්ටි පීරියඩ් එක ඇතුලත ලෙඩක් ඇවිල්ල නෑ :cool:
    මම XDA එකෙත් බැලුව ගොඩක් එවුන් කියන්න‍ෙ service චාටර් නිසා Huawei වලින් අයින් උනා කියල

    උඹල අමාරුවෙන් හම්බ කරන සල්ලි යට කරද්දි පරිස්සම් වෙයල්ල :nerd:
    බජට් Phones ගන්නවනම් samsung වගේ එකකට යන්න Iphone se Sony උනත් හ‍ොදයි
    මම නම් හොද පාඩමක් ඉගෙන ගත්ත:cool:
    තව එකෙක්ට කෙලවෙන්න කලින් දැ‍ම්මෙ :yes::yes:
    Man gawath thiyenne GR5mini 2017 huttak.dan finger print wada Na kiyapanko.settings walath finger print I'd eka na.ayeth malata huwaei ganne naha
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    Mgeth huawei thama bn. Thama nm awlak wela na. Appa awurudda iwara wenna kalin kela wunoth thama seen eka naeda bn? Ube ph eka hariyatama case eka mokakda?
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Huawei Nova 2i phone eka ganna kiyala inne. eka hondai da?

    Kiyana taram camera quality na, Bonda wenawa poddak dark una gaman. Anith eka thamai sensor awl. Nikath thiyenne phone screen eka on wenawa power button eka obanneth nathuwa.screen auto off wenne na.