Huawei ගන්නවනම් දෙපාරක් හිතන්න

Filtho 2

Banned
Aug 3, 2017
206
20
0
Huawei ගන්නවනම් දෙපාරක් හිතන්න

උඹල Huawei ගන්න හදනවනම් දහ පාරක්වත් හිතල ගනිල්ල
මම පී9 එක අරන් හ‍ොදට ඇරගෙන ඉන්න‍ෙ
ප්‍රධානම හ‍ේතුව තමයි කස්ටමර් සර්විස් එක අජූතම වීම :yes:
උඹල විහිළුවට හරි service center එකකට ගිය‍ොත් මම කියන දේ තේරෙයි
වොරන්ටි තිබ්බත් පුතේ බඩුවක් නම් හදාගන්න වෙන්නෙ නෑ
මම ඉද්දිත් දෙතුන් දෙනෙක් ආව ඔක්කොම මූන එල්ලගෙන හැරවිල ගියා ඇරෙන්න වැඩක් උනේ නෑ
samsung Sony Apple Phones තව එකඑක බ්‍රෑන්ඩ් පාවිච්චි කරල තියෙනව
හැබැයි කවදාවත් වොරන්ටි පීරියඩ් එක ඇතුලත ලෙඩක් ඇවිල්ල නෑ :cool:
මම XDA එකෙත් බැලුව ගොඩක් එවුන් කියන්න‍ෙ service චාටර් නිසා Huawei වලින් අයින් උනා කියල

උඹල අමාරුවෙන් හම්බ කරන සල්ලි යට කරද්දි පරිස්සම් වෙයල්ල :nerd:
බජට් Phones ගන්නවනම් samsung වගේ එකකට යන්න Iphone se Sony උනත් හ‍ොදයි
මම නම් හොද පාඩමක් ඉගෙන ගත්ත:cool:
තව එකෙක්ට කෙලවෙන්න කලින් දැ‍ම්මෙ :yes::yes:
 
  • Like
Reactions: SLCRI and IDG

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    උන දේ කියපන් වෙන වැල්වටාරම් නැතුව..
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    මොකද උනේ කියල විස්තරේ දාපන්කෝ

    P9 Wide aperture lens eka weda nethuwa giya
    Camera eka replace karanna parts awe ne kiuwa masa 2k adda Thama wede une ne
    a athara thura mic eka weda nethuwa giya
    Nikamata hithapan 2017di mona phone ekeda me wage basic ewage fault enne kiyala
    mata ethanadi thamai therune munge keruwawa
    Mic eka replace karala dennam kiuwa hebei camera ekata one week wage yailu
    One week kiyanne Balagiri Dose den 02month oya kathawa
    Nikamata hithapan Phone eka dahaparak withara galawana kiyanne eke athi wedak nene
    mama kiuwa phone eka replace karala denna kiyala
    ehema karanna belu unge policy anuwa :growl::growl::growl:
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    Mn gawa P8 lite ekk thiye...danata aurudu 2 k....kisima aulk na...gatta wagemayi

    සිරාවටම උඹේ වෙලාව හ‍ොදයි හදිසියෙවත් කැඩුනොතින් එහෙම වොරන්ට් තිබ්බ කියලවත් ව‍ැ‍ඩේ නම්
    කරල දෙන්නෙ නෑ පුතෝ අායි කථා දෙකක් නෑ
    මම කියනවට සර්විස් සෙන්ටර් එකක් ලග පැයක් හිටං ඉදල බලපං එන එවුන් චාටර් වෙන විදිහ
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    Huawei customer service අන්තිමයි,
    Warranty දෙන්නේ එකෙන් Huawei උනත් උන්ට workshop නැ,
    එකත් outsource කරලා තියෙන්නේ වෙන වෙන shop වලට,
    warranty උනත් අවුලක් ගියොත් හදාගන්න හෙන කට්ටක් කන්න වෙනවා.

    මටත් ඔහොම case එකක් වෙලා මන් පාරිභෝගික ආරක්ෂක අධිකාරියට complain එක fax කලා. පස්සේ phone එකට අලුත් phone එකක් දුන්නා,
    අවුලක් තියේනම් complain එකක් දාපන්,
    phone එක repair කරන්න ගියාට වඩා ලේසියෙන් replacement එක හම්බවුණා කිසි රස්තියාදුවක් නැතුව.

    විස්තරේ ඕනේ නම් PM එකක් දාපන්
     
    Last edited:
    • Like
    Reactions: S.Akalanka

    කොහොමද මචන් වැඩේ කරගන්න ඕනෙ
    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    ෆොන් එකක ලෙඩ අනිවා එන්න පුලුවන් බන්, හැබැයි පාර්ට්ස් නැති එක උන්ගේ අව්ලක්, ඒකට උබ ගේම ඉල්ලපන්, හැම කොම්පැනි එකම දවස් 14 නැත්නම් 3යි තමා රීප්ලෙස්මන්ට් දෙන්නේ

    මගෙ තියෙන්නේ p9 lite
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Huawei customer service අන්තිමයි,
    Warranty දෙන්නේ එකෙන් Huawei උනත් උන්ට workshop නැ,
    එකත් outsource කරලා තියෙන්නේ වෙන වෙන shop වලට,
    warranty උනත් අවුලක් ගියොත් හදාගන්න හෙන කට්ටක් කන්න වෙනවා.

    මටත් ඔහොම case එකක් වෙලා මන් පාරිභෝගික ආරක්ෂක අධිකාරියට complain එක fax කලා. පස්සේ phone එකට අලුත් phone එකක් දුන්නා,
    අවුලක් තියේනම් complain එකක් දාපන්,
    phone එක repair කරන්න ගියාට වඩා ලේසියෙන් replacement එක හම්බවුණා කිසි රස්තියාදුවක් නැතුව.

    විස්තරේ ඕනේ නම් PM එකක් දාපන්

    Thilina123 has chosen not to receive private messages or may not be allowed to receive private messages. Therefore you may not send your message to him/her.

    If you are trying to send this message to multiple recipients, remove Thilina123 from the recipient list and send the message again.

    මචන් උඹට PM දන්න බැරිලු , අපි හැමෝටම දැනගන්න එක්ක පොඩ්ඩක් පැහැදිලිකරලා මෙතනම දානවද ? ගොඩක් අයට වැදගත් වේවි
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Huawei customer service අන්තිමයි,
    Warranty දෙන්නේ එකෙන් Huawei උනත් උන්ට workshop නැ,
    එකත් outsource කරලා තියෙන්නේ වෙන වෙන shop වලට,
    warranty උනත් අවුලක් ගියොත් හදාගන්න හෙන කට්ටක් කන්න වෙනවා.

    මටත් ඔහොම case එකක් වෙලා මන් පාරිභෝගික ආරක්ෂක අධිකාරියට complain එක fax කලා. පස්සේ phone එකට අලුත් phone එකක් දුන්නා,
    අවුලක් තියේනම් complain එකක් දාපන්,
    phone එක repair කරන්න ගියාට වඩා ලේසියෙන් replacement එක හම්බවුණා කිසි රස්තියාදුවක් නැතුව.

    විස්තරේ ඕනේ නම් PM එකක් දාපන්

    Ela ela....

    Oni unoth dannamko
    Rep+

    මචන් උබට උන සිද්ධිය කෙටියෙන් කියපන්කො
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාත් සෝනි වලට කැමතියි. ඒත් මිඩ් රේන්ජ් සෝනි හොද නෑ කලින් දෙකක් තිබ්බ. සිග්නල් අවුල් ලෙඩ ආව. දෙකේම

    P9 lite එකක් දැන් තියෙන්නෙ. ඔය හොදට තියෙන්නෙ
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මාත් සෝනි වලට කැමතියි. ඒත් මිඩ් රේන්ජ් සෝනි හොද නෑ කලින් දෙකක් තිබ්බ. සිග්නල් අවුල් ලෙඩ ආව. දෙකේම

    P9 lite එකක් දැන් තියෙන්නෙ. ඔය හොදට තියෙන්නෙ

    Hard using a 4C for 2 n half years. No issue at all. everything works fine. :yes::yes::yes:
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    මගේ ලගත් p9 lite එකක් තියෙන්නේ කිසිම අවුලක් නෑ සුපිරියට වැඩ අරන් අවුරුදු 1 1/2 විතර ඇති මාත් එක්කම ඔෆිස් එකේ උන් ටිකත් ගත්තා p9 එකකුයි තව p9 lite එකකුයි p8 lite එකකුයි ඒවගෙත් අද වෙනකන් කිසිම අවුලක් නැහැ . උබ කොහෙන්ද ඕක ගත්තේ.