Huawei ගන්නවනම් දෙපාරක් හිතන්න

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මාත් සෝනි වලට කැමතියි. ඒත් මිඩ් රේන්ජ් සෝනි හොද නෑ කලින් දෙකක් තිබ්බ. සිග්නල් අවුල් ලෙඩ ආව. දෙකේම

    P9 lite එකක් දැන් තියෙන්නෙ. ඔය හොදට තියෙන්නෙ

    මගෙත් සොනි z2 දෙකක් තිබ්බා, දෙකම කෙල උනා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Hard using a 4C for 2 n half years. No issue at all. everything works fine. :yes::yes::yes:

    C4 dual එකක් අයියා ගාව තිබ්බ. ඒකෙ හෙන ලෙඩ ආව හදනවා ආය ලෙඩ.. ඊට පස්සෙ ඒක මාරු කරලා ආය එකක් දුන්නා ඒකෙත් ලෙඩ. ඊට පස්සෙ තමා p9 lite එක ගත්තේ.
    M4 aqua එකේ හැම කෝල් එකක්ම ඉන්නෙ නැති සීන් එකක් ගියා. ඒක හැදුවා . එතකොට වෝට රෙසිස්ටුත් නෑ
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    උඹල Huawei ගන්න හදනවනම් දහ පාරක්වත් හිතල ගනිල්ල
    මම පී9 එක අරන් හ‍ොදට ඇරගෙන ඉන්න‍ෙ
    ප්‍රධානම හ‍ේතුව තමයි කස්ටමර් සර්විස් එක අජූතම වීම :yes:
    උඹල විහිළුවට හරි service center එකකට ගිය‍ොත් මම කියන දේ තේරෙයි
    වොරන්ටි තිබ්බත් පුතේ බඩුවක් නම් හදාගන්න වෙන්නෙ නෑ
    මම ඉද්දිත් දෙතුන් දෙනෙක් ආව ඔක්කොම මූන එල්ලගෙන හැරවිල ගියා ඇරෙන්න වැඩක් උනේ නෑ
    samsung Sony Apple Phones තව එකඑක බ්‍රෑන්ඩ් පාවිච්චි කරල තියෙනව
    හැබැයි කවදාවත් වොරන්ටි පීරියඩ් එක ඇතුලත ලෙඩක් ඇවිල්ල නෑ :cool:
    මම XDA එකෙත් බැලුව ගොඩක් එවුන් කියන්න‍ෙ service චාටර් නිසා Huawei වලින් අයින් උනා කියල

    උඹල අමාරුවෙන් හම්බ කරන සල්ලි යට කරද්දි පරිස්සම් වෙයල්ල :nerd:
    බජට් Phones ගන්නවනම් samsung වගේ එකකට යන්න Iphone se Sony උනත් හ‍ොදයි
    මම නම් හොද පාඩමක් ඉගෙන ගත්ත:cool:
    තව එකෙක්ට කෙලවෙන්න කලින් දැ‍ම්මෙ :yes::yes:

    සර්විස් එකනම් චාටර් තමා. මටත් අත්දැකීම් තියෙනව.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    P9 Wide aperture lens eka weda nethuwa giya
    Camera eka replace karanna parts awe ne kiuwa masa 2k adda Thama wede une ne
    a athara thura mic eka weda nethuwa giya
    Nikamata hithapan 2017di mona phone ekeda me wage basic ewage fault enne kiyala
    mata ethanadi thamai therune munge keruwawa
    Mic eka replace karala dennam kiuwa hebei camera ekata one week wage yailu
    One week kiyanne Balagiri Dose den 02month oya kathawa
    Nikamata hithapan Phone eka dahaparak withara galawana kiyanne eke athi wedak nene
    mama kiuwa phone eka replace karala denna kiyala
    ehema karanna belu unge policy anuwa :growl::growl::growl:

    Singer warranty have?
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    දැන් මෙතන ගොඩක් අය කියල තියෙනවනේ ගොඩක් කල් යූස් කර් ඒත් ලෙඩක් නෑ කියල
    ඒක නෙමෙයි මචන් මම මෙතන කියන්න උත්සහ කරන්නෙ
    ලෙඩක් ආවොත් උඹලට හදාගන්න ලේසි වෙන්නෙ නෑ
    මම කියනවට ඔළුව දාල බලපන්
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,729
    2,209
    113
    Nugegoda
    තමන් පාවිච්චි කරන විදියත් බලපානව මම Sony Xperia sp එකක් යූස් කරා අවුරුදු 4ක් විතර අන්තිම කාලේ රත්වෙන්නයි බැටරි බහින්නයි ගත්ත ඒ වගේම ෆෝන් එක අවුට්ඩේටඩ් වගේ දැනුන හින්ද Oppo එකක් ගත්ත
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    දැන් මෙතන ගොඩක් අය කියල තියෙනවනේ ගොඩක් කල් යූස් කර් ඒත් ලෙඩක් නෑ කියල
    ඒක නෙමෙයි මචන් මම මෙතන කියන්න උත්සහ කරන්නෙ
    ලෙඩක් ආවොත් උඹලට හදාගන්න ලේසි වෙන්නෙ නෑ
    මම කියනවට ඔළුව දාල බලපන්

    Mage eke WiFi receiver eka wada nathiwa giya habayi sathiyen badu hadala ewwa.
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    Mage eke WiFi receiver eka wada nathiwa giya habayi sathiyen badu hadala ewwa.

    සතියක් ගියාද බන් ඕක හදන්න :shocked:
    හැබැයි ඉතින් උඹට චාන්ස්

    huawei ekak ganna baruwa dagalana sonnayek

    අප්පෝ එච්චර අමාරු නෑ බන්
    මම හිතන්න‍ෙ මාකට් එකේ දැනට තියන චීප්ම ප්‍රඩක්ට් එක වෙන්න ඇති:yes:
    මාත් P9 එකට ගියේ එ්කයි
    කොහොම නමුත් ආයි නම් ගන්නෙ නෑ :yes:
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    උබ කියන එක හරි මම කුරුණෑගල තියෙන එකට ගිය SIGNAL ISSUE එකක් ද බලන්න ෆෝන් එකේ. එතනින් කියනවා උන් හදන්න කොලබ යවන කතාවක්. බලපන් දවස් කියක් යයිද ඒක එන්න. අනික කොලබ එකක් තියෙන්නේ මහරගම මට ලග. HABAI PASSE E AWLA HARI GIYA. සිංගර් නෙමේ මොන වොරන්ටි තිබ්බත් රිපෙයාර් කරන්න වෙන්නේ ඔය OUTSOURCE කරපු තැනකින්. SAMSUNG LA WAGE UNGEMA SERVICE CENTERS NATHI EKA TAMA OTHANA AWLA. HABAI ITIN GEWANA GANATA WATINA WADI KALAYAK USE KARANNA PULUWAN HUAWEI TAMA MARKET EKE. :love:

    EX HUAWEI G3 2017 --> SAMSUNG J7 NXT
     
    :yes::yes::yes:
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    Consumer Affairs Authority(CAA)ට දාපු complain එකයි වෙච්ච scene එකයි මෙතන තියෙනවා.

    I bought a Huawei P8 lite on 28th April 2016 from a Singer dealer shop in Liberty plaza (invoices attached). I didn’t hesitate to buy it because it carried a 2 years Singer warranty (not attached, Singer Warranty card sent with the phone to repair center). One month after purchase Bluetooth was not connecting. About two months later had an issue with WIFI, it is not connecting to any network.

    I handed over my phone to a collection point on 12th September to send it to repair (device collection form attached). And they said that phone will be returned within 5 working days. Then on 21st September 2016 (after 7 working days), I was informed that my phone is repaired and ready for collection. I went there to collect it, but WIFI is still not working. Then I kept the phone at collection point and asked to send that again to repair.

    Till today (7th October 2016) I didn’t receive any information about my phone. I contacted Singer through Social media on 4th October 2016 and made a complaint, but from there also they did not take any action on my matter.

    I kindly request Consumer affairs authority to intervene in to this matter to safeguard my consumer rights. Hope you will understand my situation since I don’t have the phone for more than 3 weeks and it impacts my daily work badly. I’m demanding compensation for Singer to cover up the trouble I faced due to this.

    පස්සේ CAA call කරලා විස්තර ඇහුව. CAA එකෙන් Huawei එක contact කරලා තිබ්බ. පස්සේ Huawei එකේ legal officer call කරලා කිව්වා අලුත් phone එකක් දෙන්නම් කියල එකට agreed ද ඇහුව. මටත් මේක දුර දිග අරන් යන්න ඕනේ නැනේ ඉතින් හා කියල වැඩේ නැවැත්තුව. පස්සේ උන්ගේ repair center එකකට ගිහින් replacement එක කරගෙන අවා.

    මන් singer එකට ගෙම call කලේ මට තිබ්බේ Singer warranty නිසා.

    අයිත් ටික දවසකින් CAA ඇහුව ප්රශ්නේ resolved ද කියල. මොනවා උනත් CAA එකෙන් මාර follow up එකක් දෙනවා.

    මෙන්න site එක, මන් නම් complain එක ෆැක්ස් කලා
    http://www. caa. gov. lk
     
    Thanks Machan
    Mama PM dala ahuwe nethe meka thawa ayata wedagath wei kiyala hithala
    Thanks again :yes::yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,914
    6,568
    113
    ගග අද්දර

    :yes::yes::yes::yes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මමත් මේ වෙනකොට හුවාවේ ෆෝන් කීපයක්ම පාවිච්චි කරලා තියෙනවා. දැන් පාවිච්චි කරන්නේ P8 එකක්. හැබැයි ඔය කිසිම ෆෝන් එකක කිසිම ලෙඩක් ආවෙ නෑ. සමහර එව්වා මං වික්කා. සමහර එව්වා තාම ගෙදර තියනවා. දැන් පාවිච්චි කරන එකත් 2015 ගත්තෙ. කීපපාරක් බිමත් වැටිලා තියනවා. මුකුත් කේස් එකක් නං නෑ තාම
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Consumer Affairs Authority(CAA)ට දාපු complain එකයි වෙච්ච scene එකයි මෙතන තියෙනවා.

    I bought a Huawei P8 lite on 28th April 2016 from a Singer dealer shop in Liberty plaza (invoices attached). I didn’t hesitate to buy it because it carried a 2 years Singer warranty (not attached, Singer Warranty card sent with the phone to repair center). One month after purchase Bluetooth was not connecting. About two months later had an issue with WIFI, it is not connecting to any network.

    I handed over my phone to a collection point on 12th September to send it to repair (device collection form attached). And they said that phone will be returned within 5 working days. Then on 21st September 2016 (after 7 working days), I was informed that my phone is repaired and ready for collection. I went there to collect it, but WIFI is still not working. Then I kept the phone at collection point and asked to send that again to repair.

    Till today (7th October 2016) I didn’t receive any information about my phone. I contacted Singer through Social media on 4th October 2016 and made a complaint, but from there also they did not take any action on my matter.

    I kindly request Consumer affairs authority to intervene in to this matter to safeguard my consumer rights. Hope you will understand my situation since I don’t have the phone for more than 3 weeks and it impacts my daily work badly. I’m demanding compensation for Singer to cover up the trouble I faced due to this.

    පස්සේ CAA call කරලා විස්තර ඇහුව. CAA එකෙන් Huawei එක contact කරලා තිබ්බ. පස්සේ Huawei එකේ legal officer call කරලා කිව්වා අලුත් phone එකක් දෙන්නම් කියල එකට agreed ද ඇහුව. මටත් මේක දුර දිග අරන් යන්න ඕනේ නැනේ ඉතින් හා කියල වැඩේ නැවැත්තුව. පස්සේ උන්ගේ repair center එකකට ගිහින් replacement එක කරගෙන අවා.

    මන් singer එකට ගෙම call කලේ මට තිබ්බේ Singer warranty නිසා.

    අයිත් ටික දවසකින් CAA ඇහුව ප්රශ්නේ resolved ද කියල. මොනවා උනත් CAA එකෙන් මාර follow up එකක් දෙනවා.

    මෙන්න site එක, මන් නම් complain එක ෆැක්ස් කලා
    http://www. caa. gov. lk

    මෙහෙම මේ ආයතනව වැඩ කරනවා කියලා අහන්න ලැබිච්චි එකත් සතුටක්.