huawei රවුටර් Power bank

geeko

Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    SLT එකෙන් දෙන huawei රවුටර් වලට power bank ගහලා පවිච්චි කරන්න පුලුවන්ද?
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    වැඩ කරනවා. මම සොනි එකකට ගහලා ට්‍රයි කරලා තියෙනවා. හැබැයි ගොඩක් වෙලා යුස් කරන්න බැ. පවර් බැන්ක් එක ඩ්‍රේන් වෙනවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    වැඩ කරනවා. මම සොනි එකකට ගහලා ට්‍රයි කරලා තියෙනවා. හැබැයි ගොඩක් වෙලා යුස් කරන්න බැ. පවර් බැන්ක් එක ඩ්‍රේන් වෙනවා.

    කොච්චර වෙලා වැඩ කලාද?.සොනි එකටද දන්නේ නෑ එහෙම වෙන්නේ.huawei පවර් බෑන්ක් එකකටම ගහලා බැලුවනම් ගොඩක් වෙලා වැඩ කරයිද දන්නේ නෑ.
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    කොච්චර වෙලා වැඩ කලාද?.සොනි එකටද දන්නේ නෑ එහෙම වෙන්නේ.huawei පවර් බෑන්ක් එකකටම ගහලා බැලුවනම් ගොඩක් වෙලා වැඩ කරයිද දන්නේ නෑ.
    දන්නේ නැ බන් ඒකනම් සොනි එකේ නම් ෆුල් ස්පීඩ් එක්ක ඩවුන්ලොඩ් කලා පැයක් විතර තිබ්බා. නොමල් බ්‍රවුසින් නම් ඊට වඩා වැඩි ඇති.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    දන්නේ නැ බන් ඒකනම් සොනි එකේ නම් ෆුල් ස්පීඩ් එක්ක ඩවුන්ලොඩ් කලා පැයක් විතර තිබ්බා. නොමල් බ්‍රවුසින් නම් ඊට වඩා වැඩි ඇති.

    :yes: