Huawei ලගේ සිරාම ඇඩ් එකක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    මේ දවස්වල ටීවී එකේ යන කොකාකෝලා නත්තල් ඇඩ් එකත් මරුනේ. අර අම්ම උයන්න උදව් කරන එක.
     
    • Like
    Reactions: lilman

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    සංවේදී ඇඩ්. ෆෝන් එකක අවශ්‍යතාවෙකුත් නෑ ඒත් හුවාවේ එකක් ගන්න හිතුනා.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    ඕක හදන්න කලින්ම මම නිට්ටෑවෙක්ගේ ෆොටෝ එක මැකුවා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    සිරාම ඇඩ් එකක් තමා.
    අපේ උන් ලස්සන ලොකේශන් එකකට ගියාම ෆොටෝ ගන්න එක විතරයි වැඩේ. ඒ මොහොතේ වට පිටාව බලන්නෙත් නෑ . අවදානය ෆොටෝ එකට. අන්තිමට බලද්දි පියවි ඇහෙන් බලන තරම් දෙයක් ෆොටො එකෙ පේන්නෙත් නෑ. උන්ට ඒ මොහොතේ රසවිදීමත් නෑ. ෆොටොත් නෑ. විශේශයෙන් උඩරට මාර්ගේ කෝච්චියේ යන උන්ට.
     
    • Like
    Reactions: diazkolla

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේක මම කාලෙකට කලින් දැකපු ඇඩ් එකක්. ඒ කාලේ ඔළුවට ආවේ නැහැ කවුද ඇඩ් එක කරලා තියෙන්නේ කියල! :love::love::love: