සිරාම ඇඩ් එකක් තමා.
අපේ උන් ලස්සන ලොකේශන් එකකට ගියාම ෆොටෝ ගන්න එක විතරයි වැඩේ. ඒ මොහොතේ වට පිටාව බලන්නෙත් නෑ . අවදානය ෆොටෝ එකට. අන්තිමට බලද්දි පියවි ඇහෙන් බලන තරම් දෙයක් ෆොටො එකෙ පේන්නෙත් නෑ. උන්ට ඒ මොහොතේ රසවිදීමත් නෑ. ෆොටොත් නෑ. විශේශයෙන් උඩරට මාර්ගේ කෝච්චියේ යන උන්ට.