Leica optics එක්ක අනිත් ෆෝන් කැමරා වලට තරග කරන්න බැහැ කොහොමත්.උන් කැමරා කාපු උන්.1849 ඉදන් කැමරා හදන්නේ.



කැමරාව විතරක් නම් ඔයිට කලින් google pixel එකෙන්ද කොහේද ඇපල් පරාද කරලා තිබුනා..
huawei , samsung විතරක් නෙමෙයි මොකෙන් උනත් හොද phone එකක් හදන එක හොදයි තමයි..
ඒත් තාම ඇපල් සහ සැම්සුන් වලට ගහන්න phone ඇවිල්ලා නෑ..
ඉස්සර nokia සහ blackberry හොද phone හැදුවා,,
ඒත් ඇපල්ලා phone ගහන්න ගත්තට පස්සේ ඔක්කොම වෙනස් උනා..
කැමරාවෙන් විතරක් නෙම්යි අනිත් හැම අතින්ම ඇපල් පරාද කරන්න පුලුවන් phone හදනවානම් හොදයි..
![]()




ammo ekaHuawei උන් හදන පෝන්, ඩොන්ගල්යක් රවුටරයක් හදන්, විකුණන් ඉන්නේ නැතිවපණ්ඩිත වැඩ කරන්න යනවා.
