ලන්කාවේ සාමාන්‍ය අය හුවාවේ දන්නේ ෆෝන් ඩොන්ගල් වගේ මොබයිල් ඩිවයිසස්(තව තියේනම් දාපල්ලා ) වලින් වෙන්න ඕනා.
ටෙල්කෝ පැත්තට ගියොත් , ලන්කාවේ ටෙල්කෝ ආයතන පාවිච්චිකරන්නේ හුවාවේ ඉසඩ් ටී, ඇල්කාටෙල් වගේ අයගේ ටෙල්කෝ ඉක්විප්මන්ට්.
මේ අතරින් හුවාවේ ලොකුතරගයක් දෙනවා අනිත් අයට.උදාහරනෙකට ටවර් එකේ ඇන්ටනාවේ සිට, bts, bsc, msc(switch එක ) , billing system, smsc (එස් එම් එස් සිස්ටම් එක ) දක්වා.
මේවා කෝටි ගනන්වල උපකරන. මේවාට ඇනුවල් ලයිසන් වලට අප්ගේඩ් වලට, එක්ස්පෑන්ශන් වලට බරගානක් ගෙවන්න ඔනේ.
මුලින් තිබ්බ එන් ඊසී ,ඇල්කා ටෙල්, කොම්වර්ස් වගේ යුරොප් ඒවා පරයා චයිනා ඒවා මාකට් එකට ආවේ උන්ගේ තරගකාරී ප්‍රයිස් නිසා.
මේවා ගැන හැමෝම දන්නෑ මම හිතන්නේ