Huawei විසින් Apple පරදයි!

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Huawei උන් හදන පෝන්, ඩොන්ගල්යක් රවුටරයක් හදන්, විකුණන් ඉන්නේ නැතිව:lol::lol:පණ්ඩිත වැඩ කරන්න යනවා.:rofl::rofl:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කැමරාව විතරක් නම් ඔයිට කලින් google pixel එකෙන්ද කොහේද ඇපල් පරාද කරලා තිබුනා..
    huawei , samsung විතරක් නෙමෙයි මොකෙන් උනත් හොද phone එකක් හදන එක හොදයි තමයි..
    ඒත් තාම ඇපල් සහ සැම්සුන් වලට ගහන්න phone ඇවිල්ලා නෑ..
    ඉස්සර nokia සහ blackberry හොද phone හැදුවා,,
    ඒත් ඇපල්ලා phone ගහන්න ගත්තට පස්සේ ඔක්කොම වෙනස් උනා..
    කැමරාවෙන් විතරක් නෙම්යි අනිත් හැම අතින්ම ඇපල් පරාද කරන්න පුලුවන් phone හදනවානම් හොදයි..

    :rofl::rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කැමරාවක් ගත්ත නං ඔය මොකුත් නෑනෙ පිල්ම් රෝල දැම්ම ගැහුව :yes:
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    කැමරාව විතරක් නම් ඔයිට කලින් google pixel එකෙන්ද කොහේද ඇපල් පරාද කරලා තිබුනා..
    huawei , samsung විතරක් නෙමෙයි මොකෙන් උනත් හොද phone එකක් හදන එක හොදයි තමයි..
    ඒත් තාම ඇපල් සහ සැම්සුන් වලට ගහන්න phone ඇවිල්ලා නෑ..
    ඉස්සර nokia සහ blackberry හොද phone හැදුවා,,
    ඒත් ඇපල්ලා phone ගහන්න ගත්තට පස්සේ ඔක්කොම වෙනස් උනා..
    කැමරාවෙන් විතරක් නෙම්යි අනිත් හැම අතින්ම ඇපල් පරාද කරන්න පුලුවන් phone හදනවානම් හොදයි..

    :rofl::rofl::rofl:

    :yes::yes::yes::yes:
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    hapoii itin ekatath tags daala, mama meka damme nikan news ekak widiyata knowledge sharing walata :(

    "i ponz, iphone anathayo, iphone lollo, iponnayo"